විනිල් මෑනික්ගේ පුතා මියයි???????

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    විනිල් මෑනික්ගේ පුතා මියයි???????

    දෑන් ලෑබුනු නිලනොවන ආරන්චි මාර්ගයකින් කියවුනේ.. විනිල් මෑනික් අදිපති W.විනිල් මහාතගේ පුත් දීනේශ් මහතා රිය අනතුරක් හේතුවෙන් මියගොස් ඈති බවයි.. නවතම බෙන්ස් S කාන්ඩයේ රතයක දිනේශ් සමග තවත් 5දෙනෙකු ගමන් කර අතිබවත් ඔවුන් සයදෙනාම බීමත්ව සිට ඈති බවත් අදිකවේගය හා බීමත් බව හේතුවෙන් රතය පාලනය කරගත නොඅහෙකිව මෙම අනතුර සිදුවී ඈතිබවත් අනතුරින් දිනේශ් ඈතුලු දෙදෙනෙකු මියගොස් ඈති බවත් වෑඩිදුරටත් වාර්තාවේ.. කෙසේ වෙතත් මෙහි ඈත්ත නෑත්ත තවම ස්තීර් ලෙස පෑවසිය නිහෙක...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    dinesh wa mama tikak dannawa... R.I.P bro....
    .. mathrakusa biligath thawath jeewitha dhekak
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Damn , What About Airbags , In bens There must nearly 10-15 Airbags


    2wr3nft.jpg
     

    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    this is true..but stop gossiping..
    pora honda bokkak..siraa kollek..ehema ekek nathi una eka saahena paaduwak..