විනිසුරුවරියට ආදර SMS යැවූ නීතීඥයා අත්අඩංගුවට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    විනිසුරුවරියකට කෙටි පණිවිඩ හරහා පෙම් වදන් පැවසූ නීතිඥවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අදාල මහාධිකරණ විනිසුරැවරිය විසින් මේ පිලිබදව පොලිසියට කරන ලද පැමිණක් මත විමර්ෂණ කර නීතිපතිවරයාට කරුණු වාර්තා කර ඇත.

    ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

    mona harupayakda oi me,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    විනිසුරුවරියකට කෙටි පණිවිඩ හරහා පෙම් වදන් පැවසූ නීතිඥවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අදාල මහාධිකරණ විනිසුරැවරිය විසින් මේ පිලිබදව පොලිසියට කරන ලද පැමිණක් මත විමර්ෂණ කර නීතිපතිවරයාට කරුණු වාර්තා කර ඇත.

    ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

    mona harupayakda oi me,
    පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    @SLK_sri නැත්තම් උබ යන්නනේ හිටියේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    දෙන්න සමාජ තල දෙකක් වීම ගැටළුවක්.

    පිරිමි කවදාවත් තමන්ට වඩා ඉහල බලයක් තියෙන ගෑනියෙක් දිහා බලන්නවත් හොඳ නෑ 🤌
    ඔය ගැනි මුලින් හොන්දින කියලා නම් කරන්න එපා කියලා, එත් අරු මෙසෙජ් එවලා නම් අවුලක් නැ ඩුර ඩිග ගියාට. ඔය ගැනි එහෙම කරන්නෙ නැතුව කෙලින්ම පොලිසි ගියා නම් එක හරි නැ
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ගැනි මුලින් හොන්දින කියලා නම් කරන්න එපා කියලා, එත් අරු මෙසෙජ් එවලා නම් අවුලක් නැ ඩුර ඩිග ගියාට. ඔය ගැනි එහෙම කරන්නෙ නැතුව කෙලින්ම පොලිසි ගියා නම් එක හරි නැ
    block kara nam iwarane
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,701
    8,453
    113
    IMG-2526.jpg
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මේ මොකෝ බම් අරූ විනිසුරුවරියගෙ සිග්නල් වැරදියට කියවලද? ඒකි හිනාවෙලා කතාකරන නිසා මූ ඒකිව ලයින් කරගන්න පුලුවන් වෙයි කියල හිතලද?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඔය ගැනි මුලින් හොන්දින කියලා නම් කරන්න එපා කියලා, එත් අරු මෙසෙජ් එවලා නම් අවුලක් නැ ඩුර ඩිග ගියාට. ඔය ගැනි එහෙම කරන්නෙ නැතුව කෙලින්ම පොලිසි ගියා නම් එක හරි නැ
    wayasa 62 naakiyek lu. mu porn clip ekak yawala wage. "අසභ්‍ය කෙටි පණිවුඩ" yewwa kiyala news eke tibune.