මෙය උපුටාගැනීම කි. තොරතුරු දැනගැනීමට. සහ ඒ වායේ නිරවද්‍යතාව දැනගැනීමට.
13 වැනියා අති දක්ෂයෙක් ලු.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අභියෝග කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලිම් සදහා පිහිටවූ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ජේෂ්ඨතා ලැයිස්තුව අප හෙලිදරව්කලා.
ජේෂ්ඨත්වය අනුව අන්තිමයා එනම් එහි 13 වැනියා ගරු විනිසුරු ගිහාන් කුලතුංග මහතායි.
මෑත කාලයේ විශේෂයෙන් මේ රජය බලයට පැමිනි පසු දක්ෂයාට නිසි තැන ලබා දීමේ ප්‍රතිපත්තිය නිසාම අධිකරණ ක්‍රියාවලිය තුල ගිහාන් කුලතුංග මහතාට ජනාධිපතිතුමාගෙන් විශේෂ රාජකාරි පවා පැවරී තිබෙනවා.
මෑතකදී කුලතුංග මහතාට එලෙස පැවරුනු විශේෂ වගකීමක් වූයේ ගල් අඟුරු ආනයනයේදී සිදු වු බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති තනතුරට ගිහාන් කුලතුංග මහතා පත්කිරීමයි.
ඒ වගේම අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අභියෝග කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලිම් සදහා පිහිටවූ 5 පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකත්වය ලබා ගැනීමටත් ඒ මහතා අති දක්ෂයෙක් වී සිටිනවා.
ඇත්තටම ජේෂ්ඨත්වවට වඩා දක්ෂයින්ට අවස්ථාව ලබාදීම සිදුව තිබෙනවා.
කුලතුංග මහතා අභියාචනාධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා උසස් කෙරුනේ පසුගිය දෙසැම්බර් මාසයේදී.
එම උසස්වීම් ලබද්දීත් අභියාචනාධිකරණයේ සිටි ජේෂ්ඨයන් මගහැර මෙතුමාව ඉහලට ගෙන ඒමට , අනුර ජනාධිපතිතුමා කුලතු මහතාගේ දක්ෂතාව සලකා බලන්න ඇති
ඒ මහතාට සුබ පතනවා.