විනීතව හැසිරෙන්න මචං

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ඒ මචන් මේකේ Girls ලා ඉන්නවා
    I Can Assure That
    මමත් හිතුවේ නෑ කියලා :(
    ඒත් ඉන්නවා

    බස් එකේ කණ්ඩායම් පිටින් උඹලා දාන ත්‍රෙඩ්ස් හිනා වේවි කියෝනව :sorry::sorry::sorry:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,745
    113
    සේදවත්ත
    ගෑනු හිටියම මොකෝ ? ඇයි උන් අමුතු ජීවින් කොටසක්ද වෙනම සලකන්න . අනේ නිකං ඉදපන් නිකං ගැනුන්ව මුරුංගාත්තේ තියන් නැතුව . උනතු පිරිමි වගේම තමා ඒ නිසා නිදහසේ අදහස් ප්‍රකාශ කරපන්
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,765
    2,297
    113
    Chi-Lanka
    www.Capton.nemo
    ගෑනු හිටියම මොකෝ ? ඇයි උන් අමුතු ජීවින් කොටසක්ද වෙනම සලකන්න . අනේ නිකං ඉදපන් නිකං ගැනුන්ව මුරුංගාත්තේ තියන් නැතුව . උනතු පිරිමි වගේම තමා ඒ නිසා නිදහසේ අදහස් ප්‍රකාශ කරපන්
    සිරාවට දේදුන්නෙ කියලා කියවන එවුන්ටත් කියන්න තියෙන්නෙ එච්චර තමයි
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ගෑනු හිටියම මොකෝ ? ඇයි උන් අමුතු ජීවින් කොටසක්ද වෙනම සලකන්න . අනේ නිකං ඉදපන් නිකං ගැනුන්ව මුරුංගාත්තේ තියන් නැතුව . උනතු පිරිමි වගේම තමා ඒ නිසා නිදහසේ අදහස් ප්‍රකාශ කරපන්
    කුණුහරප කියන එක අවුල් වගේ :( දැන්

    එක්කෙනෙක් නම් දන්න තරමින් ඉන්නවා. ඒ කෙනා හැර වෙනත් කාන්තාවන් එළකිරියෙහි සිටින්නෙහි ද? :eek:
    ඔව් :( ඉන්නවා
    ------ Post added on Jan 11, 2023 at 1:24 PM
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    උබ නේ අනික් කෙල්ල ඇත්ත කියපන් 😂
    image-220.png
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කුණුහරප කියන එක අවුල් වගේ :( දැන්
    කොල්ලෝ හොදයි බන් දැන්
    මට ඇහුණා class යන කෙල්ලෝ වගයක් "වේසි" කියනවා :sorry:
    උන් ඔක්කොටම වඩා හීමිච්චෝ වගේ හිටියට