mun nam mara joks ban karanne.. marenne nathi minissu.. elakiri kalu pus, rep+

mun nam mara joks ban karanne.. marenne nathi minissu.. elakiri kalu pus, rep+

hebei owa aye record karapuwada koheda. poddak withara wenas. hebei aulakuth nehe
owa godak ewa youtube eke nehe 

![]()
මචං මෙයාව අමතක කරන්නෙපා....සැමුවෙල් රොද්‍රිගෝ....මෙයයි ඇනස්ලි දෙන්නයි තමයි ඕක පටන්ගෙන තැනට ගෙනාවේ....ඒත් එක්කම බර්ටි ත් හිටිය.....මර්සි ල ගැමුණුල පස්සේ ආවේ....
පට්ට මචං....මේවා තාම මතක තියෙන මිනිස්සු ඉන්න එකත් හිතට සතුටුයි
ඉරිදා උදේ 11.45 ට ස්වදේශී සේවයේ යනවා.....අපි අහපු නැති ඒවත් තව හුගක් තියෙනව කියල මම ඒකෙන් දැනගත්තේ
පට්ට මචං




කලු පූසා;12278295 said:![]()
me potha man gawa thiyenawa mara gathi
මම හෙව්වා හම්බුනේ නෑ බං....කොහෙන්ද ගත්තේ කියපන්කො
dayawansha jayakodi publishers la gahala thiyenne meka 2001 di. book shop wala thiyenawada dannehe. maradane peththe giya welawaka dayawansha eka peththe ringuwoth hoyaganna beri wena ekak nehe.