විනෝද සමය

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නියමයි යාලුවා
    rep+ජයවේවා
    11.gif




    නියමයි බොහොම ස්තුති:)

    ela ela machn thnxxxx qqqq

    ela machang,thnk u wewa


    maxxa work. math hoya hoya hitiye :D

    11.gif
    4.gif
     
    • Like
    Reactions: jamiezue

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ලංකාවෙ සිටිය හොදම විකට කන්ඩායම් උන සැමුවෙල්, බර්ටි ඇනෙස්ලි ගේ විනෝද සමය වැඩසටහන් වගයක් පරන CD එකක තිබිලා හම්බවුනා.

    මේ ත්‍ර්ඩ් එකේ මම අප්ලෝඩ් කරලා දාන්නම්.

    මෙන්න ඔක්කොම ටික :

    එල වැඩක් යාළුවා මම ඔක්කොම download කලා. ඔන්න ඒවා ඔක්කොම zip කරලා mediafire වලට upload කලා download easy කරන්න.

    http://www.mediafire.com/?98xmd5iae7axax8

    ඔයා අකමැතිනම් කියන්න මම remove කරන්නම්

    දෙන්නටම ස්තූතියි......:yes::yes:
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    එල එල නියම ජෝඉන්ට් එකකුත් පත්තු කරගෙනම අහමු :lol::lol::lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එල වැඩක් යාළුවා මම ඔක්කොම download කලා. ඔන්න ඒවා ඔක්කොම zip කරලා mediafire වලට upload කලා download easy කරන්න.

    http://www.mediafire.com/?98xmd5iae7axax8

    ඔයා අකමැතිනම් කියන්න මම remove කරන්නම්

    කිසිම අකැමැත්තක් නෑ. පලවෙනි පොස්ට් එක තාමත් edit කරන්න පුලුවං නං මම ඔය ලින්ක් එකත් එතනට දාන්නම්.

    edit:
    හරි. ඒකත් දැම්ම මුල්ම පොස්ට් එකට.

    machan maxxa ban ..man okkoma gaththa...
    mara fun..:lol: