විපක්ෂනායකතුමනි කේලාම් නොකියා රට ගැන හිත

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
විපක්ෂනායකතුමනි කේලාම් නොකියා රට ගැන හිත

විපක්ෂනායකතුමනි කේලාම් නොකියා රට ගැන හිතන්න
Ranil5.JPG

තමන්ගේ මවුබිමට එරෙහිව කේලාම් කියන දේශපාලනඥයන් සිටින එකම රට ශ්‍රී ලංකාව ලෙස වාර්තා ගත වී හමාරය. අලුත්ම කේලාම් මල්ල කර තබාගෙන ජිනීවා නුවර පැවති මානව හිමිකම් සමුළුවට ගියේ අප හිතවත් දොස්තර ජයලත් ජයවර්ධන මහතායි. ජිනීවා නුවරදී බිම අතහැරිය කේලාම් ටික ඒ තරමටම ඵල දරුවේ නැත.

එයට ප්‍රධාන හේතුව වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ යන ඇමැතිවරුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම නිසා ය. ජයලත් ජයවර්ධන මහතා සරත් ෆොන්සේකා ගැන කේලමක් කීවත් එහි යථා තත්ත්වය ජිනීවා සමුළුවට පහදා දෙන්නට ඇමතිවරු දෙපළ සමත් වූහ.

ශ්‍රී ලංකාවේ විභාග කෙරුණු නඩුවක තීන්දුව වෙනස් කර ගැනීමට ජයලත් ජයවර්ධන මහතා යා යුත්තේ ශ්‍රී ලංකාවේ අධිකරණයට ය. ජයවර්ධන මහතා යළිත් වරක් කේලාම් මල්ල රැගෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය අන්තර් පාර්ලිමේන්තු සංගමයට යන්නට දැන් සැරසෙන බව ආරංචිය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වූ දා සිටම එක්සත් ජාතික පක්ෂ නායකයා හැමවිටම පිටරට ගියේ ශ්‍රී ලංකාවට එරෙහිව බොරු බේගල් අතහැරීමටය. ඒ නිසාම ශ්‍රී ලංකාවට ලැබෙන ජී.එස්.පී සහනයද තවමත් ලබාගැනීමට නොහැකි වී තිබේ.

යුරෝපා සංගමය ඉදිරිපත් කළ කොන්දේසිවලට විදේශ ඇමැතිවරයා එකඟ නොවූ නිසා වික්‍රමසිංහ මහතාගේ කේලාම් උප්පරවැට්ටිය සාර්ථක වී තිබේ.වික්‍රමසිංහ මහතාට මේ කේලාම් චෝදනාව මූලින්ම එල්ල වූයේ දැන් එකට සිටින එකම වේදිකාවේ සුහද සාමිචිව යෙදෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගෙනි.

ඇය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඇසෙනවාටත් ඒ දිනවල කැමති නොවූවාය. ඒ තරමටම වික්‍රමසිංහ මහතාගේ කේලාම් වලින් ඇය ආවේස වී සිටියාය. වගකිවයුතු දේශපාලන පක්ෂයක නායකයකු සහ ඔහුගේ ගෝලයන් මේ තරමටම තමන්ගේ මවුබිමට එරෙහි විය යුතු ;නාවේ. රට පාලනය කරන නායකයාට ඊර්ෂ්‍යා කළ යුතු නොවේ. තමන්ට පාලනය කරන්නට යහපත් රටක් තිබිය යුතුය.

ඒ නිසා මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාත් ජයලත් ජයවර්ධන මහතාත් කළ යුත්තේ කේලම් කීම නතර කොට රටේ ප්‍රශ්න විසදීමට රාජ්‍ය නායකයා ගන්නා උත්සාහයට සහයෝගය දී මෙතෙක් රැස් කර ගත් පව් සමනය කර ගැනීමය. සහාය දෙන්නට අකමැතිනම් නිහඬව සිටීම ඊටත් වඩා සුබ දායකය.
 
  • Like
Reactions: chriela

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ඇත්ත කියපන් තෝ හඩ්සන් සමරසින්හ නේද....

:no:

මම රත්තරන් හදවතක් තියෙන සැබෑ ලෙසම උපන් මව් බිමට ආදරය කරන දේශප්‍රේමි උගත් බුද්ධිමත් නියම ශ්‍රී ලාංකික එළකිරි කොල්ලෙක් :D
 
ranilge p kollo set ekata hodatama ridila wage :lol:
thone sewalaya buru balla mahindata kade yanne .... apita ranil hitiyath ekai nathath ekai ... api katha karanne apita mahinda me ratata karanna yana winase pena nisa ... thopilata as nadda ... tho nam gon nambek kauda thota computer ekak aran dunne ... thoge thatha mutta karagahala - amma rata rata tinkiri kata gaala gena salli walin gatha PC eken wadak ganin :lol: rata winasa karana - nidahasa winasa karana pus urekuta kade yanne nathuwa .... 2.50 p*ko tho thanak kiyapiya hammba wenna ..thoge appa wage un ape gedara toilet hodanawa... gedarata awilla thoge pawlema p*k palala yanawa ... :growl: kiyapiya thoge address eka ... :love::love::love: