විපක්ෂයේ විරෝධයට ආණ්ඩුව කැළඹෙයි

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
විපක්ෂයේ විරෝධයට ආණ්ඩුව කැළඹෙයි

විපක්ෂයේ විරෝධයට ආණ්ඩුව කැළඹෙයි - මැරයන් යොදා උද්ඝෝෂණය කඩා කප්පල් කිරීමට සැරසේ දේශීය 2010 පෙබරවාරි 10 වෙනි බදාදා, 11:23
fight.jpg
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැර ගැනීමට විරෝධය පා ඒ මහතාට සහය දැක්වූ දේශපාලන පක්ෂවල නායකත්වයෙන් අද කොළඹදී පවත්වන විරෝධතාවයට ආණ්ඩුවේ මැර පිරිසක් විසින් බාධා පමුණවමින් තිබෙන බව වාර්තාවේ.


මේවන විට එම මැරවරයින් ජනාධිපතිවරයාගේ ඡායාරූප ප්‍රදර්ශණය කරමින් පොලු මුගුරුද සහිතව අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට රැස්ව සිට උද්ඝෝෂකයින්ට බාධා පමුණුවන බවත් පොලිස් නිලධාරීන් හෝ කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන් ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොමැති බවත් එහි සිටින අප වාර්තාකරු පවසයි
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
උද්ඝෝෂණයට මැරයෝ පහර දෙති දේශීය 2010 පෙබරවාරි 10 වෙනි බදාදා, 11:58
fight.jpg
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පා ඒ මහතාට සහය දැක්වූ දේශපාලන පක්ෂවල නායකත්වයෙන් පැවැත්වෙන උද්ඝෝෂණයට මේවන විට ආණ්ඩුවේ මැර පිරිසක් විසින් ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් තිබෙන බව එහි සිටින අප වාර්තාකරු පවසයි.


ඔහු පවසන්නේ උද්ඝෝෂණ භූමිය මේවන විට ගල්මුල් ප්‍රහාර වලින් වැසී ඇති බවයි.

කෙසේ වෙතත් උද්ඝෝෂකයින්ට ආරක්ෂාව සැපයීම සදහා පැමිණි පොලිස් නිලධාරීන් හෝ කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන් මැරවරයින්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන ඔවුන්ද උද්ඝෝෂකයින් එම භූමියෙන් ඉවත් කරමින් සිටින බව ඔහු පවසයි. එමෙන්ම කැරලි මර්ධන ඒකකයට හෝ පොලිස් නිලධාරීන් කිසිවෙකුටත් ගිනි අවි සපයා නැතත් මෙහි සිටින මැරවරයින් ආයුධ සන්නද්ධව සිටින බවද ඔහු වැඩි දුරටත් පවසයි.
 
  • Like
Reactions: malinrock
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
උද්ඝෝෂකයින් විසින් මැරයින් පන්නා දමයි ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 10 වෙනි බදාදා, 12:17
fight.jpg
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පා පැවැත්වූ සත්‍යග්‍රහයට පහර දුන් මැරවරයින් උද්ඝෝෂකයින්ගේ ප්‍රති ප්‍රහාර හමුවේ මේවන විට පලා ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි.


මේවන විට අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරි පිට අති විශාල උද්ඝෝෂකයින් පිරිසක් එකතුවී ඇති බව අප වාර්තාකරු පවසයි.
 

sadarana-kota

Member
Jan 27, 2010
372
17
0
ලංකා කර්තෘ චන්දන අත්අඩංගුවට ගෙන අදට දින 12යි

mdeafad.jpg

මාධ්‍යවේදී ප්‍රගීත් අතුරුදහන්වී අදට දින 17යි
 

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
17061_101525719881959_100000735951382_43180_3834242_n.jpg


21972_101483923218512_100000707142293_39786_161364_n.jpg


21972_101483929885178_100000707142293_39787_4652427_n.jpg


21972_101483933218511_100000707142293_39788_6123525_n.jpg


මැරයින් රජ කරද්දී පොලිසිය බලා සිටියේ මෙසේය..
21972_101483916551846_100000707142293_39784_1183323_n.jpg


21972_101482789885292_100000707142293_39742_3357181_n.jpg



මැරයින් රජ කරද්දී පොලිසිය බලා සිටියේ මෙසේය
17061_101521549882376_100000735951382_43064_5832807_n.jpg
22252_336330929815_539434815_4818300_4148915_n.jpg

17061_101526263215238_100000735951382_43191_1138011_n.jpg


මැරයින් රජ කරද්දී පොලිසිය බලා සිටියේ මෙසේය

19271_483154620252_825420252_10987113_4072952_n.jpg


මැරයින් රජ කරද්දී පොලිසිය බලා සිටියේ මෙසේය

17061_101525936548604_100000735951382_43184_5524277_n.jpg
 
Last edited:

eminemy2k

Junior member
  • Oct 12, 2007
    55
    4
    8
    OYA PONNASEKAGE PONNA PATAU TIKATA OHOMA GAHALA MADI....HODA WADE PONSEKATA...hik hik...
    COMMON MAHINDA...........DESHADROHI PONSEKAWA PARAPIYAW!!!!!!