Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විපක්ෂය !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතන්නේ ආන්ඩුව මාරුවුනාටම රට මේ යන අගාdaයෙන් ගොඩ එන්න බෑරිවෙයි...

තාවකාලික පෑලෑස්තර මගින් යම් තාක් දුරට තාවකාලිකව මිනිසුන්ගෙ ජීවන තත්වය ඉහල දමන්න පුලුවන්... උදාහරනයක් විදිහට අලුතින් මුදල් අච්චු ගෑසීම මගින් තාවකාලිකව මිනිසුන්ගේ ජීවන තත්වය ඉහල ගියත් වක්රාකාරව උද්දමනය ඉහල ගොස් ජීවන වියදම තවත් ඉහල යන්න පුලුවන්

විය යුත්තේ තමාගෑන නොසිතන... රට ගෑනසිතන... පාලක පරපුරක් බිහිකරුවා ගෑනීමයී.... ස්වාදීන මෑතිවරන කොමිසම, පොලිස් කොසිම වගෙ කොසම් බලාත්මක කරල... දූශිත දේශපාලකයන්ට දඩුවම් ලබාදිය යුතුයි...

තවත් දෙයක්... ඔබලාට මතකද විජේදාස රාජපක්ශ මහත්තයා ගේ කෝප් වාර්තාව??? ඒ වාර්තාව පිලිබදව ආන්ඩුපක්ශය, එක්සත් ජාතික පක්ශය තියා ජනතාවිමුක්ති පෙරමුනවත් කතාකරනවද????

ඈයි ඔවුන් ඒ පිලිබදව හඩ නගන්නෙ නෑත්තේ??? ඔවුන් නියම ජනතාවාදී දේශ පාලනයක්නම් කරන්නේ ඈයි ජනතාවගෙ මුදල් බිලියන ගනම් ගසාකාපු පුද්ගලයන්, ආයතන ගෑන තියන වාර්තාව අනූව ක්රියා කරල අවශය පුද්ගලයන්ට නිසි දඩුවම් ලබා නොදෙන්නේ???

උත්තරය නම් ඔය හෑම එකාගෙම නම ඕකෙ තියනවා.. ඔය හෑම හාල්පාරුවෙක්ම එන්නේ තමන් හෑදෙන්න.. අපේ අර සියලු දේ අතහෑරල මහන දම්පුරන හාමුදුරුවෝ කියාගන්නා පිරිසත් බලන් ඉන්නෙ තමන් හෑදෙන්න

ඔය වගේ කාලකන්නි නරි රෑනක් දියවන්නාව මෑද්දේ ඉන්නකම්... මේ රට මෙහෙම්ම තමා.,. කොන්ද පනතියන විපක්ශයක්... කොන්ද පන තියන දේශපාලුවන්ගේ ගල් බොතලයට යට නොවුන කෙලින් තම පෑන හසුරුවන මාද්යකරුවන් පිරිසක් බිහිවන තාක් කල් මේ රට ඔහොම්ම තමා....

[QUOTE="chamal89, post: 9205669, member: 116719"] [SIZE=4][COLOR=Red]මම හිතන්නේ ආන්ඩුව මාරුවුනාටම රට මේ යන අගාdaයෙන් ගොඩ එන්න බෑරිවෙයි... තාවකාලික පෑලෑස්තර මගින් යම් තාක් දුරට තාවකාලිකව මිනිසුන්ගෙ ජීවන තත්වය ඉහල දමන්න පුලුවන්... උදාහරනයක් විදිහට අලුතින් මුදල් අච්චු ගෑසීම මගින් තාවකාලිකව මිනිසුන්ගේ ජීවන තත්වය ඉහල ගියත් වක්රාකාරව උද්දමනය ඉහල ගොස් ජීවන වියදම තවත් ඉහල යන්න පුලුවන් විය යුත්තේ තමාගෑන නොසිතන... රට ගෑනසිතන... පාලක පරපුරක් බිහිකරුවා ගෑනීමයී.... ස්වාදීන මෑතිවරන කොමිසම, පොලිස් කොසිම වගෙ කොසම් බලාත්මක කරල... දූශිත දේශපාලකයන්ට දඩුවම් ලබාදිය යුතුයි... තවත් දෙයක්... ඔබලාට මතකද විජේදාස රාජපක්ශ මහත්තයා ගේ කෝප් වාර්තාව??? ඒ වාර්තාව පිලිබදව ආන්ඩුපක්ශය, එක්සත් ජාතික පක්ශය තියා ජනතාවිමුක්ති පෙරමුනවත් කතාකරනවද???? ඈයි ඔවුන් ඒ පිලිබදව හඩ නගන්නෙ නෑත්තේ??? ඔවුන් නියම ජනතාවාදී දේශ පාලනයක්නම් කරන්නේ ඈයි ජනතාවගෙ මුදල් බිලියන ගනම් ගසාකාපු පුද්ගලයන්, ආයතන ගෑන තියන වාර්තාව අනූව ක්රියා කරල අවශය පුද්ගලයන්ට නිසි දඩුවම් ලබා නොදෙන්නේ??? උත්තරය නම් ඔය හෑම එකාගෙම නම ඕකෙ තියනවා.. ඔය හෑම හාල්පාරුවෙක්ම එන්නේ තමන් හෑදෙන්න.. අපේ අර සියලු දේ අතහෑරල මහන දම්පුරන හාමුදුරුවෝ කියාගන්නා පිරිසත් බලන් ඉන්නෙ තමන් හෑදෙන්න ඔය වගේ කාලකන්නි නරි රෑනක් දියවන්නාව මෑද්දේ ඉන්නකම්... මේ රට මෙහෙම්ම තමා.,. කොන්ද පනතියන විපක්ශයක්... කොන්ද පන තියන දේශපාලුවන්ගේ ගල් බොතලයට යට නොවුන කෙලින් තම පෑන හසුරුවන මාද්යකරුවන් පිරිසක් බිහිවන තාක් කල් මේ රට ඔහොම්ම තමා.... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom