විපක්ෂය !!!

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,355
    4,656
    113
    නොපෙනෙන මානයේ
    අපේ රටේ දේශපාලනය ගැන ඉතින් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ නෙ ... වල් බිහිවෙලා අන්තෙටම පිරිහිලා තියෙන්නෙ (ආණ්ඩු පක්ෂය හෝ වේවා විපක්ෂය හෝ වේවා) ... ගොඩක් ආන්ඩුවට විරුද්ධ මත දරණ අය කෑ ගහනව මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන ... දූෂණ වංචා අරව මේව මහ ගොඩක් දේවල් ... හැබැයි ඔය ගොල්ලො හිතනවද ආණ්ඩු මාරු කරල පවතින අර්බුධ වලට විසඳුම් ලැබෙයි කියල ? වෙන විදියකට කිව්වොත් අපේ රටේ දැන් ශක්තිමත් විපක්ෂයක් තියෙනවද ? .... ඔයගොල්ලො මොනවද හිතන්නෙ අවංකවම රට හරි මාර්ගයකට තල්ලු කරන්න මොන වගේ වෙනස්කම්ද වෙන්න ඕන ... මේ පිළිබඳව උනන්දුවක් දක්වන අය තමන්ගෙ අදහස කියල යන්න


     
    • Like
    Reactions: thilina91

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    අනිවාර්යෙන්ම ආණ්ඩුව ගෙදර යැවිය යුතයි
    මේ රටට ප්‍රබල විපක්ෂයක් නැහැ කියල ඔයා කියන්නේ මොන හේතු නිසාද?
     
    Aug 10, 2010
    347
    11
    0
    mona magulakda ban

    oya nannayonta meeka deela thiyenakan apita hulan ban wee_ige puthala
    yako rupiyal 1000k hoyanna dahaduka windinawa eekarala eeken monawada koranna puluwan bambuwa ban Man labana aathme England wala ipadenawa
     
    • Like
    Reactions: Lokka Ayya

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,355
    4,656
    113
    නොපෙනෙන මානයේ
    අනිවාර්යෙන්ම ආණ්ඩුව ගෙදර යැවිය යුතයි
    මේ රටට ප්‍රබල විපක්ෂයක් නැහැ කියල ඔයා කියන්නේ මොන හේතු නිසාද?

    ප්‍රධාන විපක්ෂය ගත්තොත් ඒක දියවෙලා ... ඊළඟට ඉන්න ජෙප්පොත් එහෙමයි .... මුන් එකෙක්වත් ජනතාවගෙ සැබෑ ප්‍රශ්ණ අඳුරගෙන ඒ වෙනුවෙන් යම් මෑදිහත්වීමක් කරල තියෙනවද .... කොටින්ම තමන්ගෙ පක්ෂවල ඇතුළෙ ඉන්න කට්ටිය අතර පොදු එකඟතාවයක් තියෙනවද

    විපක්ෂය ශක්තිමත් කියල කියන්න හේතු තියෙනවද
     
    • Like
    Reactions: love.you

    humanrights

    Junior member
  • Jan 4, 2011
    116
    9
    18
    මේ දූෂිත ආන්ඩුව හැමතැනටම සල්ලි ගෙවලා මේ රටේ ඉන්න විකල්ප දේශපානඥයන්, පත්තර කාරයන්, කලාකාරයන්, වෘත්තිකයන් සල්ලි වලට මිලදි අරගෙන ඉවරයි. මනුෂලා, උපෙක්ෂලා, ලක්ෂ්මන්ලා අද කිසි හිරිකිතයක් නැතිව සිය ජනතාව පාවාදීලා රට පීඩනයට පත් කරන අය හා එකතු වෙලා. මේ අභියෝගය ජය ගත යුතුමයි
     
    • Like
    Reactions: hapriyankara

    humanrights

    Junior member
  • Jan 4, 2011
    116
    9
    18
    ප්‍රධාන විපක්ෂය ගත්තොත් ඒක දියවෙලා ... ඊළඟට ඉන්න ජෙප්පොත් එහෙමයි
    දියවෙලා නෑ.විශාල ලෙස වරදාන,මුදල්, අල්ලස් දීලා අද විපක්ෂය දිය කරලා.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ane bn ubala man gana dannawa athi neda?man katha karanne mona padaname
    inadnda kiyala?mata hari amarui ban kiyawalama nathuwa kiyanna dahas nathuwa newe
     

    humanrights

    Junior member
  • Jan 4, 2011
    116
    9
    18
    මේ ආණ්ඩුව වැඩිකල් දුවන්නේ නෑ.මේක ඇතුලේ ඉන්න ඇමතිවරු හරිම කලකිරීමකින් ඉන්නේ. එක පවුලක් විතරක් අද සියලුම බලතල ග්‍රහනයට නතු කරගෙන. මේ අය කඩාගෙන යනවා. මේක වලක්වන්න එක්සත් ජාතික පක්ෂය තුල 2005 දීම ප්‍රතිසංසකරන කන්ඩයම් ඇති කරා. රාජිත මිලින්ද කන්ඩයම, එස්බී, ලක්ෂ්මන්, ජොනී කන්ඩයම,මනූෂ, උපෙක්ෂා කන්ඩයම එදා වැඩ කරා වගේම අද රෝසි, දයාසිරි,බුද්දික කන්ඩයම ක්‍රියාත්මක වෙනවා.ආන්ඩුවට වඩා ,ආන්ඩුවෙන් සල්ලි ගත්ත මුන් තමයි පක්ෂය කෑවේ.
    පක්ෂයක් ඇතුලේ චන්ද තිබුනම පක්ෂ බෙදිලා දෙකට කැඩෙනවා. ප්‍රේමදාසගේ කාලේ ප්‍රේමදාස, ජේ.අර් කන්ඩයම වශයෙන් ප්‍රේමදාස පක්ෂය කෑවා. අද රනිල්, සජිත් කන්ඩයම වශයෙන් මේ ආණ්ඩුවෙන් සල්ලි ඉල්ල ගත්ත මිනිස්සු පක්ෂය තුල ක්‍රියා කරනවා. මුන්ගේ මූලික වැඩ පටන් ගන්නේ මැතිවරන එනකොට.පක්ෂය එකක් කියන කොට මුන් තව එකක් කියනවා.පක්ෂය මානව හිමිකම්, ජීවන වියදම කතා කරන කොට මුන් දේශප්‍රේමය ඉල්ලනවා. එක්සත් ජාතික පක්ෂයට මහින්ද කෙනෙක් ඉල්ලනවා. එක්සත් ජාතික පක්ෂයට මහින්ද චින්තනය ඕනී නම් ආණ්ඩුව වෙනස් කරන්නේ මොකටද?
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අපේ වගේ රට වලට දේශපාලනය හරි යන්නේ නැ බන්.:P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඒ කතාවෙත් යම්කිසි සත්‍යතවයක් තියෙනව :D
    බලපන් කිසි ප්‍රමිතියක් නැනේ.:sorry:
    ඕන පිස්සේක්ට රින්ගන්න පුලුවන්:frown:.ගිහින් ඕන පිස්සුවක් කෙලින්න පුලුවන්.:oo:
    ඇත්තටම රට හදන්න උවමනාවක් තියේන අය අතේ ඇගිලි ගානටවත් නැ මන් හිතන්නේ.:dull:
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,355
    4,656
    113
    නොපෙනෙන මානයේ
    බලපන් කිසි ප්‍රමිතියක් නැනේ.:sorry:
    ඕන පිස්සේක්ට රින්ගන්න පුලුවන්:frown:.ගිහින් ඕන පිස්සුවක් කෙලින්න පුලුවන්.:oo:
    ඇත්තටම රට හදන්න උවමනාවක් තියේන අය අතේ ඇගිලි ගානටවත් නැ මන් හිතන්නේ.:dull:

    ඒකනම් ඇත්ත ඉන්න තරමක් ජෝකර්ල යන්න පුළුවන් ඉහලම තැන් වලට ගිහිල්ල ඉන්නෙ :frown: .. ඊට පස්සෙ ඒ ගොල්ලන්ට ඕන විදියට තමයි තීන්දු තීරණ ගැනෙන්නෙ :oo: ... අර කිව්වත් වගේ කාටවත් රට හැදීමේ උවමනාවකුත් නෑ :rofl: ... කැමර එක ඉස්සරහ තමයි ඔක්කොම සෙල්ලම් තියෙන්නෙ :dull:
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,355
    4,656
    113
    නොපෙනෙන මානයේ
    Maachan me deepthi ayyane :eek:
    uba adunanawada meyawa... mage laga relation kenek :nerd:
    kalin meya X sangame hitiye...

    :shocked: ඇයි මොකක් හරි අව්ලක්ද :confused: ... මම අඳුරන්නෑ හැබැයි එයාගෙ අදහස් නම් බොහොම තර්කාණුකූලයි ... YouTube එකේ video දැකල දැම්මෙ :) ... ‍X කණ්ඩායමේ හිටපු නායකය කියල නම් දන්නව