විපක්ෂෙට ටිප් එකක් ආන්ඩුවට ගල් මාට්ටුවක්

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    මේ වෙලාවේ ආන්ඩුවට විරුද්ධව දාන්න පුලුවන් සුපිරිම කකුල් මාට්ටුවක් තියනවනම් ඒක තමයි අර අලි පන්නන සීන් එක!

    හරියට කැම්පේන් එකක් කරලා රටේම මිනිස්සුන්ගේ අවදානෙට මේක ගන්න පුලුවන්ම් ආන්ඩුවෙ විකට් එකක් යවාගන්න බැරි නෑ විපක්ෂෙට!

    විපක්ෂයේ ඔබේ මිතුරාව දැනුවත් කරම්න 😁
     
    • Like
    Reactions: SLKolla2020

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,390
    113
    tenor.gif