විපක්ෂේ ඇයි විමල් වීරවංශට මෙච්චර බය
සුජීව ජනතාව ඉදිරියේ කිච වෙයි... රටේ ඒකීය භාවය ගැන කිසිම දෙයක් මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නෑ කිව්වම.. දැන් දාලදෙන්නනද කියල අහපු සුජිවයට මේ එළකිරියේ ඉන්න රනිල්ගේ ලෝල්ලෝ කියනවා සුජිවය පට්ටට කතාකරාලු... අහෝ කේදයකි... යකෝ ඊයේ සුජිවය නිසා patta ජන්ද ගානක් කැඩුනා.. විපක්ෂේ බලු වුනා... ඔන්න ඕකයි ඇත්ත... අන්තිමට රිදෙන රිදිල්ලට විමලයට කතාකරන්න දෙන්නේ නැතුව බාධා කරනවා.. චාටර් ඕයි.. අවසන් කතාවේදී විමල් අවසන් කරන්නේ...
''9 වෙනිදා ප්‍රථිපල ආවම යන්න පුළුවන් ඕන කෙනෙකුට ඕන තූත්තු කුඩියකට... අපි එයාර්පෝර්ට් වහන්නේ නෑ...''
ගරු විමල් විරවංශ මහතා
