Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විපක්ෂ නායකයාට එරෙහිව සමලිංගික චෝදනාපත්&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විපක්ෂ නායකයාට එරෙහිව සමලිංගික චෝදනාපත්&

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම පක්ෂයේම ක්‍රියාකාරීන් පිරිසක් විසින් චෝදනා පත්‍රයක් ගොනුකොට තිබෙනවා.

ඒ විපක්ෂ නායකවරයා විසින් තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බලහත්කාරයෙන් සමලිංගික ක්‍රියාවලට පොළොඹවා ගත් බව පවසමින්.

මෙම චෝදනා පත්‍රයේ අඩංගු කරුණු අතර මාතර එකසත්ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා වෙත විපක්ෂ නායකවරයා විසින් තමා සමග අයුතු සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට බලකර ඇති අතර එයට විරුද්ධත්වය දැක්වූ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපීමට විපක්ෂ නායකවරයා විසින් කටයුතු කර ඇති බව පෙන්වා දෙයි.

මෙයට අමතරව පක්ෂයේ පැවැත්වෙන උත්සව වලට පාක්ෂිකයන්ගේ තරුණ පිරිමි ළමුන් සහභාගී කිරීමට බිය වන්නේද මෙම හේතුව මත පෙන්වා දෙයි.

මෙම චෝදනාපත්‍රය එක්සත්ජාතික පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක වෙත බාරදී ඇති අතර එය පක්ෂයේ උපදේශක කමිටුවක් වෙත ලබාදී එමගින් ලබාදෙන තීන්දුව මත ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

අමාත්‍ය මර්වින් සිල්වා මීට ඉහතදී ප්‍රකාශකොට තිබුනේ තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට හේතුව වුයේද මෙම කරුණ බවයි.

මර්වින්ගේ කතාව පහලින් බලන්න

[YOUTUBE]tUgy3Sa4TH0[/YOUTUBE]

[QUOTE="hirashgeff, post: 11410232, member: 15895"] [b]විපක්ෂ නායකයාට එරෙහිව සමලිංගික චෝදනාපත්&[/b] [IMG]http://4.bp.blogspot.com/-cnximfQXMHU/TshkIhM-X4I/AAAAAAAAEr4/-qxLQZ-L7tg/s1600/RANIL.jpg[/IMG] [SIZE="5"]එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම පක්ෂයේම ක්‍රියාකාරීන් පිරිසක් විසින් චෝදනා පත්‍රයක් ගොනුකොට තිබෙනවා. ඒ විපක්ෂ නායකවරයා විසින් තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බලහත්කාරයෙන් සමලිංගික ක්‍රියාවලට පොළොඹවා ගත් බව පවසමින්. මෙම චෝදනා පත්‍රයේ අඩංගු කරුණු අතර මාතර එකසත්ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා වෙත විපක්ෂ නායකවරයා විසින් තමා සමග අයුතු සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට බලකර ඇති අතර එයට විරුද්ධත්වය දැක්වූ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපීමට විපක්ෂ නායකවරයා විසින් කටයුතු කර ඇති බව පෙන්වා දෙයි. මෙයට අමතරව පක්ෂයේ පැවැත්වෙන උත්සව වලට පාක්ෂිකයන්ගේ තරුණ පිරිමි ළමුන් සහභාගී කිරීමට බිය වන්නේද මෙම හේතුව මත පෙන්වා දෙයි. මෙම චෝදනාපත්‍රය එක්සත්ජාතික පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක වෙත බාරදී ඇති අතර එය පක්ෂයේ උපදේශක කමිටුවක් වෙත ලබාදී එමගින් ලබාදෙන තීන්දුව මත ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. අමාත්‍ය මර්වින් සිල්වා මීට ඉහතදී ප්‍රකාශකොට තිබුනේ තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට හේතුව වුයේද මෙම කරුණ බවයි. මර්වින්ගේ කතාව පහලින් බලන්න[/SIZE] [YOUTUBE]tUgy3Sa4TH0[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom