විපක්ෂ නායකයාට එරෙහිව සමලිංගික චෝදනාපත්&

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    විපක්ෂ නායකයාට එරෙහිව සමලිංගික චෝදනාපත්&

    RANIL.jpg

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම පක්ෂයේම ක්‍රියාකාරීන් පිරිසක් විසින් චෝදනා පත්‍රයක් ගොනුකොට තිබෙනවා.

    ඒ විපක්ෂ නායකවරයා විසින් තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බලහත්කාරයෙන් සමලිංගික ක්‍රියාවලට පොළොඹවා ගත් බව පවසමින්.

    මෙම චෝදනා පත්‍රයේ අඩංගු කරුණු අතර මාතර එකසත්ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා වෙත විපක්ෂ නායකවරයා විසින් තමා සමග අයුතු සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට බලකර ඇති අතර එයට විරුද්ධත්වය දැක්වූ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපීමට විපක්ෂ නායකවරයා විසින් කටයුතු කර ඇති බව පෙන්වා දෙයි.

    මෙයට අමතරව පක්ෂයේ පැවැත්වෙන උත්සව වලට පාක්ෂිකයන්ගේ තරුණ පිරිමි ළමුන් සහභාගී කිරීමට බිය වන්නේද මෙම හේතුව මත පෙන්වා දෙයි.

    මෙම චෝදනාපත්‍රය එක්සත්ජාතික පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක වෙත බාරදී ඇති අතර එය පක්ෂයේ උපදේශක කමිටුවක් වෙත ලබාදී එමගින් ලබාදෙන තීන්දුව මත ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

    අමාත්‍ය මර්වින් සිල්වා මීට ඉහතදී ප්‍රකාශකොට තිබුනේ තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට හේතුව වුයේද මෙම කරුණ බවයි.
    මර්වින්ගේ කතාව පහලින් බලන්න




     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    හෙන කතන්දර කීවට ඉස්සර ඉඳන්ම දේසපාලන කැම්පේන් කරල මඩගහල ජීවත්වෙන්න සල්ලි හොයන ඩයල් එකක්නෙ මේ යකා.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙන්න මගේ වහලෙක් මේක බම්පි කරලා.... ඔය කාලේ ඇකවුන්ට් එකත් මම නෙවේ යුස් කරේ...​


    හෙන කතන්දර කීවට ඉස්සර ඉඳන්ම දේසපාලන කැම්පේන් කරල මඩගහල ජීවත්වෙන්න සල්ලි හොයන ඩයල් එකක්නෙ මේ යකා.

    නොදන්න ලබ්බවල් කියවන්න එපා බන්... ජෙප්පො තමා කැම්පේන් ගොඩක් කරේ...​

    ------ Post added on Feb 21, 2024 at 9:10 PM
     
    • Haha
    Reactions: vibhashana

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    නොදන්න ලබ්බවල් කියවන්න එපා බන්... ජෙප්පො තමා කැම්පේන් ගොඩක් කරේ..
    අම්මෝ උඹ ගැන ඔය සාක්කි එක්කම තියෙන්නෙ 2011 ඉඳන්ම එක එකාට මඩ ගහගහ ඉඳල තියෙන්නෙ.

    දැන් NPP එකට මඩ ගහල දවසට ත්‍රෙඩ් කීයක් දානවද මමත් සල්ලි තියෙන මනුස්සයෙක් නෙවේ. හැබැයි ඔහොම තුට්ටුදෙකේ රස්සාවල් නම් කරන්නෙ නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,038
    113
    ආශ්චර්යමත් රටක

    ඔය කාලේ ඇකවුන්ට් එකත් මම නෙවේ යුස් කරේ...​


    එහෙමද? කලින් එකා මැරුණම උගේ මේසෙටම ජොබ් එකට ආව නේද? 😱

    ඔහොම තමා බන්. උබල නිකන් කිරි හරක් වගේ. නාකි වෙලා මසට ගෙනිච්චම වෙන කිරි හරකෙක් එතනට දානවා. 🙈
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙන්න මගේ වහලෙක් මේක බම්පි කරලා.... ඔය කාලේ ඇකවුන්ට් එකත් මම නෙවේ යුස් කරේ...
    අඩෝ ඒ කාලෙ මයිනගෙ වහලෙක්ද එකවුන්ට් එක යූස් කරේ? උඹ ඒ කාලෙ @2osama account එකද යූස් කරේ :rofl:
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,685
    113
    Ursa Major
    මෙන්න උඹලාගේ නායකයාට රතු ලොලිපොප් ඕනේලු.. @2osama @netudara @N A K A M U R A @EVC @Asmodeus 🤭


    lick-stephen-colbert.gif
    I can understand your pain, bro. You know, non-gay people don't care about gay people or their businesses, but secretly, gay people do; they can't express their desperateness, which turned into hate. They reveal their true nature by continuously harassing other people. I'm so sorry about you.
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Similar threads