Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විපක්ෂ-නායක:රනිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විපක්ෂ-නායක:රනිල්

විපක්ෂ නායක රනිල් – එජාපය තීන්දු කරයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එජාප ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් එම තීරණය පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.

එජාප ලේකම්වරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස තෝරා ගැනීමට එජාපය තිරණය කර ඇති බවයි. ඒ නිසා අදාල තනතුරට අදාල පහසුකම් සලසා දෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියට අනුව විපක්ෂයේ වැඩිම ආසන ප්‍රමාණයක් සහිත පක්ෂයට විපක්ෂ නායකත්වය හිමිවන අතර ඒ අනුව මේ වනවිට වැඩිම ආසන ප්‍රමාණයක් හිමි පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

එජාපය විපක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම්කර තිබෙන්නේ, සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා නම් කරන්නැයි දැඩි ඉල්ලීම් ලැබී තිබෙන පසුබිමකය. සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා අරගල කළ මන්ත්‍රී කණ්ඩායම දැඩිව ඉල්ලා සිටියේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලැබිය යුතු බවයි.

[QUOTE="yosh371, post: 24950681, member: 329295"] [b]විපක්ෂ-නායක:රනිල්[/b] [CENTER][B][SIZE="5"][COLOR="Red"]විපක්ෂ නායක රනිල් – එජාපය තීන්දු කරයි[/COLOR][/SIZE][/B] [IMG]https://media.gettyimages.com/photos/ousted-sri-lankan-prime-minister-ranil-wickremesinghe-attends-a-at-picture-id1072444056?s=612x612[/IMG] [SIZE="3"][B]පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එජාප ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් එම තීරණය පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිඛිතව දන්වා තිබේ. එජාප ලේකම්වරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස තෝරා ගැනීමට එජාපය තිරණය කර ඇති බවයි. ඒ නිසා අදාල තනතුරට අදාල පහසුකම් සලසා දෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා. පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියට අනුව විපක්ෂයේ වැඩිම ආසන ප්‍රමාණයක් සහිත පක්ෂයට විපක්ෂ නායකත්වය හිමිවන අතර ඒ අනුව මේ වනවිට වැඩිම ආසන ප්‍රමාණයක් හිමි පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එජාපය විපක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම්කර තිබෙන්නේ, සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා නම් කරන්නැයි දැඩි ඉල්ලීම් ලැබී තිබෙන පසුබිමකය. සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා අරගල කළ මන්ත්‍රී කණ්ඩායම දැඩිව ඉල්ලා සිටියේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලැබිය යුතු බවයි.[/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom