විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ බිරිඳට කොරෝනා

iambanda

Well-known member
  • Nov 28, 2019
    191
    377
    63
    තමන්ට සහ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා. ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා කියා සිටින්නේ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඊයේ දිනයේදී සිය බිරිඳ රෝහල් ගත කොට සිදුකළ PCR පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිතව ඇති බවට හඳුනා ගත් බවයි.
    පසුව තමාට සිදුකළ PCR පරීක්ෂණයෙන් අනතුරුව වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.
    විපක්ෂ නායකවරයා පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිව සිට ඇති අතර ඔහු විසින් කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමද ප්‍රතික්ෂේප කර තිබුණා.
    neth news
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ ගැන එළකිරියේ මේ වෙනකොට ගිය 69 වෙනි ත්‍රෙඩ් එක බං මේ
     
    • Haha
    Reactions: hodakolla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ ගැන එළකිරියේ මේ වෙනකොට ගිය 69 වෙනි ත්‍රෙඩ් එක බං මේ
    ඇයි සජියට කොරෝනා කියල තෙර්ඩ් දකිද්දි උබට රිදෙනවද..පව් දෙයියනේ කොහොම වාවන්ඩද නේද :lol: :lol: :lol: :lol: :lol: ඕවට තමයි කියන්නෙ කලකම් පලදෙනව කියල, රාජපක්ශලට කොරෝනා හැදෙනකන් බලන් උන්න ගුපියොනෙ මේ ඉතින්...:lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: 2osama

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇයි සජියට කොරෝනා කියල තෙර්ඩ් දකිද්දි උබට රිදෙනවද..පව් දෙයියනේ කොහොම වාවන්ඩද නේද :lol: :lol: :lol: :lol: :lol: ඕවට තමයි කියන්නෙ කලකම් පලදෙනව කියල, රාජපක්ශලට කොරෝනා හැදෙනකන් බලන් උන්න ගුපියොනෙ මේ ඉතින්...:lol::lol::lol::lol:
    ආ අඩු කුලේ වෙසිගේ පුතා තෝ ආවද? ඈ බොල කීල්ස් වේසිගෙ පුතෝ, ඊයේ පෙරේදා එකේ ට්‍රොලි දැක්කුවද?

    තෝ පොන්නයා කවුද කියලා මම හෙව්වා. හම්බුනේ නැහැ. මම හිතුවේ තෝ විමල්ගේ මිඩියා එකේ කියලා. මම කර්මාන්ත එකේ යුනිට් එකටත් ගිහිං බැලුවා. කුකුල් කොටුවට. විමල්ගේ මාධ්‍ය ලේකම් රණවරණගෙනුත් ඇහුවා. උබ එතන එකෙක් නෙමෙයි. තෝ කවුද කියලා මම හොයාගන්නම්.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    එච්චර ඉක්මණට පී.සී.ආර්. රිපෝට් එක ඇවිල්ලා?