විපක්ෂ නායක R සම්බන්දන්

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    විපක්ෂ නායක R සම්බන්දන්

    විපක්ෂ නායක R සම්බන්දන් :dull:

    කස්ටිය දගලලා දගලලා දැන් ඉතින් කරගත්තනේ :dull:
     
    • Like
    Reactions: chathu05

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පුරාජේරු ගහන වන්ශේ කබල්ගාන සිංහල මාන්නක්කාරයොන්ට නම් ඕකට රිදෙයි..

    කොටි නායක කරුණාට,පිල්ලෙයාන්ට ඇමති කම් දෙනකොට හොදයි..සම්බන්ධන්ට විපක්ෂ නායකකම දෙනකොට නරකයි..:rofl:

    karuna-mahinda-720x480-720x480.jpg

    pilleyan04-lankatruth.jpg

    images
     
    Last edited:

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ජාතියක් ජන්මයක් නැති අපත සින්හුලුන් ට නම් තම ජාතියේ පැවැත්ම ට හොද පුවතක්
     
    • Like
    Reactions: chathu05

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    දිවි ඇති තුරාවට යලිත් කිසි දිනෙක නිදහස් පක්ෂයට හෝ එක්සත්ජාතික පක්ෂයට ඡන්දය නොදෙමු.අපේ ගෙදර ඡන්ද 09 කි.ජේවීපී එකට ඡන්දෙ නොදෙන්න තීරණය කර බොහෝ කල්ය.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පුරාජේරු ගහන වන්ශේ කබල්ගාන සිංහල මාන්නක්කාරයොන්ට නම් ඕකට රිදෙයි..
    තෝ නියම සිංහලයෙක් නොවෙන බව දන්නව පොන්z.දේශපාලනේම බදාගත්තම හැමදේම පේන්නෙ ඒ කන්නඩියෙන්ම තමයි පිනා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ මහ පුදුම කුහකයෝ ටිකක් ඉන්නේ..ඇයි මුන්ට හිතන්න බැරි ඔක්කොම මිනිස්සු කියලා..කොටි ඇති උනේ කාගේ වරදින්ද..අපේම වරදින් නේද.තවත් මුන්ගේ තියෙන කුහක කමයි වන්ශේ කබල් ගැන එකයි නැතිවෙලා නෑ..තුහ්:
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    තෝ නියම සිංහලයෙක් නොවෙන බව දන්නව පොන්z.දේශපාලනේම බදාගත්තම හැමදේම පේන්නෙ ඒ කන්නඩියෙන්ම තමයි පිනා.
    පිනා.පිනා.පිනා.පිනා.පිනා.පිනා.පිනා.පිනා.පිනා.පිනා.පිනා.පිනා.
    පිනා.
    පිනා.පිනා.පිනා.පිනා.පිනා.පිනා.පිනා.පිනා.:lol::lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තෝ නියම සිංහලයෙක් නොවෙන බව දන්නව පොන්z.දේශපාලනේම බදාගත්තම හැමදේම පේන්නෙ ඒ කන්නඩියෙන්ම තමයි පිනා.

    සිංහලකම කියන්නේ දෙමලුන්ව,හම්බයොන්ව මරණ එකද පොන්නයෝ?නැත්නම් උන් එක්ක සහයෝගෙන් ඉන්න එකද?:oo:
     
    • Like
    Reactions: ruwantheekshana

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ලංකාව මහ පුදුම රටක් මහ ජාතිය ගැන කතා කරන උන් අපතයෝලු .
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාව මහ පුදුම රටක් මහ ජාතිය ගැන කතා කරන උන් අපතයෝලු .

    අපතයෝ නෙමේ තොපි කැනහිල්ලු..මහින්දව බදා ගෙන රටේ උන්ව කොටවන තොපිට මේ ආත්මේම ඕවා පල දෙනවා..කාලකන්ණි.:angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    අපතයෝ නෙමේ තොපි කැනහිල්ලු..මහින්දව බදා ගෙන රටේ උන්ව කොටවන තොපිට මේ ආත්මේම ඕවා පල දෙනවා..කාලකන්ණි.:angry:

    අපි ඉල්ලුවයැ එකම රටේ සිංහලුන්ට වෙනම පාලන ඒකකයක්?
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    අපතයෝ නෙමේ තොපි කැනහිල්ලු..මහින්දව බදා ගෙන රටේ උන්ව කොටවන තොපිට මේ ආත්මේම ඕවා පල දෙනවා..කාලකන්ණි.:angry:
    :lol::lol::lol::lol::lol:
    අපතයෝ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දිවි ඇති තුරාවට යලිත් කිසි දිනෙක නිදහස් පක්ෂයට හෝ එක්සත්ජාතික පක්ෂයට ඡන්දය නොදෙමු.අපේ ගෙදර ඡන්ද 09 කි.ජේවීපී එකට ඡන්දෙ නොදෙන්න තීරණය කර බොහෝ කල්ය.

    මමත් ඔය එක සුකන්නෙක්ටවත් කවදාවත් ඡන්දයක් දමා නැත. දාන්න හරිහමන් එකෙක් නැත. ඔක්කොම ඉන්නේ අපිටම සුකන්නලාය. ටොයියොයි බයියොයි දෙගොල්ලොම හරි හරියට අපිට සුකනවා සට සට ගාලා...:angry::angry:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    පුරාජේරු ගහන වන්ශේ කබල්ගාන සිංහල මාන්නක්කාරයොන්ට නම් ඕකට රිදෙයි..

    කොටි නායක කරුණාට,පිල්ලෙයාන්ට ඇමති කම් දෙනකොට හොදයි..සම්බන්ධන්ට විපක්ෂ නායකකම දෙනකොට නරකයි..:rofl:

    ඇමති කමේ ඉන්නකොට ක්රුණා ෆෙඩරල් ඉලුවද? ඊලමක් ඉල්ලුවද? දැන් විපක්ෂ නායක කම දීල තියෙන්නේ රට බෙදන්න ඉල්ලන එකෙක්ට.

    ඔය වෙනස තේරුම් ගන්න බැරිනම උඹේ නම "සඳුන් බූරුවා" කියල වෙනස් කරගනින්.