~~//...විපක්‌ෂයේ "ලැජ්ජයි"බෝඩ් අබුඩාබි ඊයේ අබ&#3

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
විපක්‌ෂයේ "ලැජ්ජයි"බෝඩ් ඊයේ අබුඩාබි ක්‍&#3

විපක්‌ෂයේ "ලැජ්ජයි"බෝඩ් ඊයේ අබුඩාබි ක්‍රිකට්‌ පිටියේ..???:oo::baffled::rofl:;)

අයවැය ඉදිරිපත්කළ දා විපක්‌ෂය පාර්ලිමේන්තුවේ උස්‌සපු බෝඩ් ඊයේ අබුඩාබි ක්‍රිකට්‌ පිටියට යවලද...???

2ep26xh.jpg
 
Last edited:

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මොනා උනත් හොද මොලේ ඇති වැඩක්...දැන් වත් අපේ රට හරකුන්ට තෙරුනුට් ඇති...
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    ඕක එඩිට් කරපු එකක් බං.
    ඇත්තටම බෝඩ් එකේ තියෙන්නේ පැරදුනොත් හෙට ඔපිස් ගිහින් ඉවරයි වගේ දෙයක්

    කොහොම වුනත් හොද එඩිටින් පාරක්
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ඕක එඩිට් කරපු එකක් බං.
    ඇත්තටම බෝඩ් එකේ තියෙන්නේ පැරදුනොත් හෙට ඔපිස් ගිහින් ඉවරයි වගේ දෙයක්

    කොහොම වුනත් හොද එඩිටින් පාරක්

    lol monaa unath patta edit eka bun :D
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    නෑ බං ඔහොම නෙවෙයි වෙන බෝඩ් ටිකක් නම් තිබ්බා.