විපක්‍ෂ රැළියක බෝම්බ පිරිමක් ?

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    විපක්‍ෂ රැළියක බෝම්බ පිරිමක් ?

    2010 ජනවාරි 16 වෙනි සෙනසුරාදා, 11:59 lanka C news .

    විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සහභාගී වන අවසාන මැතිවරණ ප්‍රචාරක රැළියක දී බෝම්බයක් පුපුරවා මහ‍ජනතාවගේ අනුකම්පාව දිනා ගනිමින් ජනාධිපතිවරණයේදී වැඩි වාසියක් ලබා ගැනීමේ සැලැස්මක් ඇති බව සිරිකොත අභ්‍යයන්තරයේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අප වෙත වාර්තා ‍වේ.

    මේ පිළිබද අදහස ඉදිරිපත් කර ඇත්තේ මංගල සමරවීර වන අතර 1999 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරණය ජයගත්තේ ද අවසන් රැළියේදී පුපුරා ගිය බෝම්බයෙන් පසුව ලැබුණු මහජන අනුකම්පාව නිසා බවත් ඔහු එහිදී පවසා ඇත.

    රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා සහ මංගල සමරවීර පමණක් මේ සැලසුම පිළිබදව දැනුවත් වී ඇති අතර පසුව සරත් ෆොන්සේකා තමන්ගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා ගෙන්වා පවසා ඇත්තේ අවසන් රැළියේදී තමන් වේදිකාවෙන් බ‍ැස යන විට බෝම්බයක් පුපුරවා හැරීමටත් ඊට සමාන්තරව තවත් ශබ්ද බෝම්බයක් පුපුරවා හැරීමටත් සැලසුම් කරන ලෙසයි. ශබ්ද බෝම්බයක් පුපුරවා හැරීමට සැලසුම් කර ඇත්තේ විශාල ශබ්දයක් ඇතිකිරිම සඳහාය.

    හමුදාවෙන් පැනගිය සෙබළුන්ගෙන් සැදුම්ලත් සරත් ෆොන්සේකාගේ පිටත ආරක්ෂක වලල්ලේ ඉතා විස්වාශවන්තම දෙදෙනෙකු වෙත මේ වන විටත් මෙම කාර්ය පවරා ඇති බව සිරිකොත ආරංචිමාර්ග සඳහන් කරයි.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    චන්ද්‍රිකාගේ සීන්ස් එකත් චන්ද්‍රිකාගේම ප්ලෑන් එකක් කියලා වික්ටර් අයිවන්ගේ චෞර ‍රැජින පොතේ තියෙනවා.මේකත් වෙන්න බැරි දෙයක් නෙවෙයි. ලංකාව නේ:P:P:P
     
    පට්ටා. රෙප් පවර් 3 කෙනෙක් මට (-) රෙප් දීලා මේ පෝස්ට් එකට:lol::lol::lol:

    එඩිට්. තව (-) 2ක් දීලා. ටෑන්කියු වේවා අමන ඇස් ඇෆ් බත් ගොට්ටනි :P :P
     
    Last edited:
    • Like
    Reactions: llrajitha

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    2010 ජනවාරි 16 වෙනි සෙනසුරාදා, 11:59 lanka C news .

    විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සහභාගී වන අවසාන මැතිවරණ ප්‍රචාරක රැළියක දී බෝම්බයක් පුපුරවා මහ‍ජනතාවගේ අනුකම්පාව දිනා ගනිමින් ජනාධිපතිවරණයේදී වැඩි වාසියක් ලබා ගැනීමේ සැලැස්මක් ඇති බව සිරිකොත අභ්‍යයන්තරයේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අප වෙත වාර්තා ‍වේ.

    මේ පිළිබද අදහස ඉදිරිපත් කර ඇත්තේ මංගල සමරවීර වන අතර 1999 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරණය ජයගත්තේ ද අවසන් රැළියේදී පුපුරා ගිය බෝම්බයෙන් පසුව ලැබුණු මහජන අනුකම්පාව නිසා බවත් ඔහු එහිදී පවසා ඇත.

    රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා සහ මංගල සමරවීර පමණක් මේ සැලසුම පිළිබදව දැනුවත් වී ඇති අතර පසුව සරත් ෆොන්සේකා තමන්ගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා ගෙන්වා පවසා ඇත්තේ අවසන් රැළියේදී තමන් වේදිකාවෙන් බ‍ැස යන විට බෝම්බයක් පුපුරවා හැරීමටත් ඊට සමාන්තරව තවත් ශබ්ද බෝම්බයක් පුපුරවා හැරීමටත් සැලසුම් කරන ලෙසයි. ශබ්ද බෝම්බයක් පුපුරවා හැරීමට සැලසුම් කර ඇත්තේ විශාල ශබ්දයක් ඇතිකිරිම සඳහාය.

    හමුදාවෙන් පැනගිය සෙබළුන්ගෙන් සැදුම්ලත් සරත් ෆොන්සේකාගේ පිටත ආරක්ෂක වලල්ලේ ඉතා විස්වාශවන්තම දෙදෙනෙකු වෙත මේ වන විටත් මෙම කාර්ය පවරා ඇති බව සිරිකොත ආරංචිමාර්ග සඳහන් කරයි.

    Joke of the day!!!:P:P:P
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    :shocked:
    Mahinda SF maranna hithagena me wage katha
    pathurawanawa wennath puluwan.

    Den dinanna be kiyala sure ne.

    Hebayi
    Laith marala Premadaasata
    wechcha wede weyida danne nehe.
    :sorry:

    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    චන්ද්‍රිකාගේ සීන්ස් එකත් චන්ද්‍රිකාගේම ප්ලෑන් එකක් කියලා වික්ටර් අයිවන්ගේ චෞර ‍රැජින පොතේ තියෙනවා.මේකත් වෙන්න බැරි දෙයක් නෙවෙයි. ලංකාව නේ:P:P:P

    Mata hithenne Mahindage plan ekak kiyala ekath,
    pora den gahana dahn geta beluwama.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හක හක...........:lol::lol: පට්ට ජෝක් එක ඕයි මේක.............:lol::lol: මචෝ මේක දාපන් ජෝක් සෙක්ෂන් එකේ............:lol::lol: හික් හික්ස් ...........:lol::lol:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    :shocked:
    Mahinda SF maranna hithagena me wage katha
    pathurawanawa wennath puluwan.​

    Den dinanna be kiyala sure ne.​

    Hebayi
    Laith marala Premadaasata
    wechcha wede weyida danne nehe.
    :sorry:

    aanduwata Dan baya Hithila thitenney Mervin Silva ge marayek SF ta boamba Hahuwoth A'ken SFta wasiyek wenna puluwanney..... A'kai Danamam Mehema kathawak out karala thiyenney bayata..

    http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=12
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    Hi Hi Hi Nice story machan....
    Dan Wimal minihek genalla ITN eke pennai ''meyata tamai SFta podi bombayak gahanna kiyala eyalama set keruwa manussya'' kiyala.....:lol::lol::lol::lol::lol:
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    2010 ජනවාරි 16 වෙනි සෙනසුරාදා, 11:59 lanka C news .

    විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සහභාගී වන අවසාන මැතිවරණ ප්‍රචාරක රැළියක දී බෝම්බයක් පුපුරවා මහ‍ජනතාවගේ අනුකම්පාව දිනා ගනිමින් ජනාධිපතිවරණයේදී වැඩි වාසියක් ලබා ගැනීමේ සැලැස්මක් ඇති බව සිරිකොත අභ්‍යයන්තරයේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අප වෙත වාර්තා ‍වේ.

    මේ පිළිබද අදහස ඉදිරිපත් කර ඇත්තේ මංගල සමරවීර වන අතර 1999 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරණය ජයගත්තේ ද අවසන් රැළියේදී පුපුරා ගිය බෝම්බයෙන් පසුව ලැබුණු මහජන අනුකම්පාව නිසා බවත් ඔහු එහිදී පවසා ඇත.

    රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා සහ මංගල සමරවීර පමණක් මේ සැලසුම පිළිබදව දැනුවත් වී ඇති අතර පසුව සරත් ෆොන්සේකා තමන්ගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා ගෙන්වා පවසා ඇත්තේ අවසන් රැළියේදී තමන් වේදිකාවෙන් බ‍ැස යන විට බෝම්බයක් පුපුරවා හැරීමටත් ඊට සමාන්තරව තවත් ශබ්ද බෝම්බයක් පුපුරවා හැරීමටත් සැලසුම් කරන ලෙසයි. ශබ්ද බෝම්බයක් පුපුරවා හැරීමට සැලසුම් කර ඇත්තේ විශාල ශබ්දයක් ඇතිකිරිම සඳහාය.

    හමුදාවෙන් පැනගිය සෙබළුන්ගෙන් සැදුම්ලත් සරත් ෆොන්සේකාගේ පිටත ආරක්ෂක වලල්ලේ ඉතා විස්වාශවන්තම දෙදෙනෙකු වෙත මේ වන විටත් මෙම කාර්ය පවරා ඇති බව සිරිකොත ආරංචිමාර්ග සඳහන් කරයි.

    ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ද ඔයාට කිව්වේ ???