විප්ලවීය ජවය

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    නොරොච්චෝල බලාගාරය නොතිබුණා නම් මේ වන විට තිබෙන විදුලි ඉල්ලුමට අනුව රටට විදුලිය සපයන්න මොනම තත්වයක් යටතේවත් නොහැකි බව අමාත්‍යවරයා අද පැවසුවා. විශේෂයෙන් විදුලි බිල මේ තැන තිබෙන්නේත් මෙම බලාගාරය නිසා බවයි ඔහු පවසන්නේ. නොරොච්චෝල විතරක් නෙමෙයි, ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාර වැනි දේවලුත් හැකි ඉක්මනින් අපමණ බාධක මැද රටට දායාද කළේ කුමන තරමේ දුරදක්නා නුවණකින් ස යන්න තවත් සාක්‍ෂ අවශ්‍ය නැහැ. අනිත් සංවර්ධන ව්‍යාපෘථි ගැනත් ඒකමයි කියන්න තියෙන්නෙ. හිතන්න අපට අධිවේග මාර්ග අද නොතිබුණා නම් මොක ද වෙන්නේ?
    මෙන්න මෙවැනි දේවල් නිසා තමයි අන් බොහෝ හේතුත් එක්ක නැවත නැවතත් රටෙන් මහින්ද ම මතුවෙන්නේ. කිසිම දේශපාලන හෝ දාර්ශනික කෝදුවකට හසු නොවෙන්නක් මේක. මෙවන් දේවල් තේරුම් ගන්න දේශපාලන පාඨ ග්‍රන්ථවල නිදසුන් නැති හින්දා තමයි මහින්ද කියවගන්න වෙන අනංමනං කතා කියවන්නේ. මහින්ද ලංකාවේ විතරක් නෙමෙයි, ලෝක ඉතිහාසය තුළත් අද්විතීයයි. අද බද්දගමදී මහින්ද අමරවීරට ශ්‍රිලනිප පාක්‍ෂිකින් හූ කියල පැන්නුව දැක්කා. පෙරේදා නුවරදීත් එහෙමයි. සත්‍ය මතුවීම වළකන්න බෑ. ඔවුන්ට දැන් මහින්දගෙයි මේ අයගෙයි වෙනස හොඳට පේනවා. නායකයින් උඩින් වෙනස් වෙන්නේ නැති කොට පාක්‍ෂිකයා කරන්නේ ඔවුන් යටින් වෙනස් කරන එක. එජාපය පාක්‍ෂිකයින්ට විපක්‍ෂ නායක කාලේ රනිල් වෙනස් කරන්න බැරි වුණාට ශ්‍රිලනිපයා ජනාධිපති වෙච්ච එහෙම නැත්නම් ඇමති වෙච්ච තමන්ගේ නායකයින්ට යටින් එල්ල කරන පීඩනය ඔවුන්ගේ විප්ලවීය ජවය කියාපාන්නක්. මේක අධ්‍යනය කළ යුතුයි. හෙට තත්වය තවත් උග්‍ර වෙන එක පුදුමයක් නැ. සාමාන්‍ය මිනිස්සු තීරණ ගන්නේ ප්‍රායෝගික හා අතට අහුවෙන සාක්‍ෂිත් එක්ක.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නොරොච්චෝල බලාගාරය නොතිබුණා නම් මේ වන විට තිබෙන විදුලි ඉල්ලුමට අනුව රටට විදුලිය සපයන්න මොනම තත්වයක් යටතේවත් නොහැකි බව අමාත්‍යවරයා අද පැවසුවා. විශේෂයෙන් විදුලි බිල මේ තැන තිබෙන්නේත් මෙම බලාගාරය නිසා බවයි ඔහු පවසන්නේ. නොරොච්චෝල විතරක් නෙමෙයි, ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාර වැනි දේවලුත් හැකි ඉක්මනින් අපමණ බාධක මැද රටට දායාද කළේ කුමන තරමේ දුරදක්නා නුවණකින් ස යන්න තවත් සාක්‍ෂ අවශ්‍ය නැහැ.


    :yes::yes:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    හරි හරි මහින්ද තමයි දැන් පොර , මිනිහ හිටියේ නැත්නම් රට ඉවරයි . මයිත්‍රී , රනිල් වැඩක් නෑ .

    ඒ උනාට දැන් ඇති බන් ඕක , අහලම එපා වෙලා තියෙන්නේ. යකෝ එලකිරියට ආවොත් මේ මගුලමයි තියෙන්නේ . එපා වෙනවා ඔයි.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඔන්න මන් රෙප් ඇඩ් කලා මොකද මෙහෙම ඒවට රෙප් කපන එවුන් මෙකේ ඉන්න නිසා... කීප් ඉට් අප් වි බි විත් යු
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,585
    113
    Auckland
    12195796_978188638870897_2256366846281113166_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113

    එහෙම බැලුවොත් ගන්න අඹ නෑනෙ :lol:
    අපේ අගමැතිතුමාම කී පාරක් විසි කළාද ඔය ආපහු අරගෙන තියෙන්නෙ :yes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    මේවා මහ ගොන් තර්ක බන්.. උබ කියන්නෙ අඹ නොකාම ඉන්න කියලද...ආණ්ඩුව චේන්ජ් කරපු එකට මීට වඩා හොද එකක් මන් කියලා දෙන්නද උබට.. අතීසාරෙට අබුඩ ගැහුවා වගේ.. තෙරුනේ නැත්තන් කාගෙන් හරි අහපන්..