විපාක පළ දුන්නාද?

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    පොහොට්ටුං ඉස්සර රනිල්ට කල නිග්‍රහයන් මතක ද? මිස්ට බීන් කිව්වා සමනලයා කිව්ව. දැං පොහොට්ටුං ඌ ගාව වැඳ වැටී ගෙන ඉන්න හැටි දැක්කම මට හිතුනා දිට්ඨි ධර්මවේදනී කරුම යද කියලා!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    unta ganak naha ranil sir ta serve karanna tiyana ekath sathutak

    heta mahinda anura hari anthare ekek hari president kalath bayyo wandinawa
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    පොහොට්ටුං ඉස්සර රනිල්ට කල නිග්‍රහයන් මතක ද? මිස්ට බීන් කිව්වා සමනලයා කිව්ව. දැං පොහොට්ටුං ඌ ගාව වැඳ වැටී ගෙන ඉන්න හැටි දැක්කම මට හිතුනා දිට්ඨි ධර්මවේදනී කරුම යද කියලා!
    උබ ඔය උඩ ලියලා තියෙන පොඩි හෑල්ල මහ ගොන් :dull:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    පොහොට්ටුං ඉස්සර රනිල්ට කල නිග්‍රහයන් මතක ද? මිස්ට බීන් කිව්වා සමනලයා කිව්ව. දැං පොහොට්ටුං ඌ ගාව වැඳ වැටී ගෙන ඉන්න හැටි දැක්කම මට හිතුනා දිට්ඨි ධර්මවේදනී කරුම යද කියලා!
    ehmd-normal-2.gif

    @2osama මෙන්න ලොක්කට මොනවද කියනවා මූ