විබාගය පාඩම් බඩ පපුව දනවා

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,744
    2,875
    113
    colombo
    ඉදලා ඉදලා විබාගයකට පාඩම් කරනවා කළු කැත සිංහලයෝ
    පාඩම් කරන්න පටන් ගත්ත වෙලේ ඉදන් බඩ පපුව දනවා බන් මොන කරුමයක් ද මේක ,
    ඔලුවත් නිකන් හිර වෙලා වගේ ,

    කොමහරි පාඩම් කරන්නත් ඕනේ නැත්නම් අනාත බොයිලර් කුකුලෙක් වෙන්නේ .
    උබලට මේ ප්‍රශ්නේ අවාද
    මේක ට හිත රවට්ටගෙන ගොඩ දාගන්න ටිප් & ට්‍රික්ස් ටිකක දාපංකෝ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    bump
    විභාගෙට හරියට පාඩම් කරගන්න බැරි උනොත් උබේ බිජ්ජ හැලෙවා කියලා දෙයියන්ගෙන් ඉල්ලලා පොල්ගෙඩියකුත් ගහපන්..
     
    Last edited:
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,875
    113
    colombo
    විභාගෙට හරියට පාඩම් කරගන්න බැරි උනොත් උබේ බිජ්ජ හැලෙවා කියලා දෙයියන්ගෙන් ඉල්ලලා පොල්ගෙඩියකුත් ගහපන්..
    *කනවා o/l කාලේ පොඩ්ඩ ඇත්තම් මල්ලි කෙලින් වෙනවා ගෙදර නම් අතේ පාරක් ගහනවා මයි සැරෙන් සැරේ , පාඩම් කරන එකත් අවුල් පැතුවා කියපන්කො පයිය නගින්න එපා කියලා , a/l වල නගින එකත් අප්සට් වුනා සිරා කතාව 😂 😂 😂 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    *කනවා o/l කාලේ පොඩ්ඩ ඇත්තම් මල්ලි කෙලින් වෙනවා ගෙදර නම් අතේ පාරක් ගහනවා මයි සැරෙන් සැරේ , පාඩම් කරන එකත් අවුල් පැතුවා කියපන්කො පයිය නගින්න එපා කියලා , a/l වල නගින එකත් අප්සට් වුනා සිරා කතාව 😂 😂 😂 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬
    Thama al liyanwada?
     
    • Like
    Reactions: jjpala

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    ඔය stress එකට. බය නැති වෙන්න past පේපර් කරන්න.

    *කනවා o/l කාලේ පොඩ්ඩ ඇත්තම් මල්ලි කෙලින් වෙනවා ගෙදර නම් අතේ පාරක් ගහනවා මයි සැරෙන් සැරේ , පාඩම් කරන එකත් අවුල් පැතුවා කියපන්කො පයිය නගින්න එපා කියලා , a/l වල නගින එකත් අප්සට් වුනා සිරා කතාව 😂 😂 😂 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬 🤬
    බෙහෙතක් ගත්තේ නැද්ද
     
    • Like
    Reactions: jjpala

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Bro don't try to study for a very long hour. I mean sitting by your chair and studying for hours, but study for 20 minutes, take a little break, do something else for a few minutes, and start studying. The breaking of small parts increases productivity, and small breaks ensure that you will learn continuously and stay motivated. This continuity is important. This trick is especially important when studying different subjects.
     
    • Love
    Reactions: jjpala