ඉදලා ඉදලා විබාගයකට පාඩම් කරනවා කළු කැත සිංහලයෝ
පාඩම් කරන්න පටන් ගත්ත වෙලේ ඉදන් බඩ පපුව දනවා බන් මොන කරුමයක් ද මේක ,
ඔලුවත් නිකන් හිර වෙලා වගේ ,
කොමහරි පාඩම් කරන්නත් ඕනේ නැත්නම් අනාත බොයිලර් කුකුලෙක් වෙන්නේ .
උබලට මේ ප්‍රශ්නේ අවාද
මේක ට හිත රවට්ටගෙන ගොඩ දාගන්න ටිප් & ට්‍රික්ස් ටිකක දාපංකෝ