විභාගයකට සාමාන්‍ය දැනීම/ General Knowledge Q & A for a exam
යාලුවනේ මම දන්න අයියා කෙනෙක්ට විභාගයකට සාමාන්‍ය දැනීම ප්‍රශ්න සහ උත්තර ටිකක් හොයලා දෙන්න කිව්වා. ඔයාලා දන්න sites වල නම් ටිකක් කොටාගෙන යන්නකෝ ඒවගේම pdf's තියනවානම් ඒවත් share කරන්නකෝ.
අද දවස ඇතුලේ දැනගන්න පුලුවන්නම් ලොකු පිනක්.