විභාගය ලියන්න

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,113
    50,438
    113
    සේදවත්ත
    10,11 වසර වල පොත් නොමිලේ ගන්නෙ කොහොමද?
    නොමිලේ නොමිලේ නොමිලේ මේක පුදුම නොමිලේ ඉල්ලිමක්නේ මේ රටේ උන්ගේ. උබට නොමිලේ දුන්නම ආවස්ථික් පිරිවැය ගෙවන්න වෙන්නේ ඒත් වෙන එකෙක්ට .
     
    • Like
    Reactions: helphelp1

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    570
    508
    93
    10,11 වසර වල පොත් නොමිලේ ගන්නෙ කොහොමද?
    2023 O/L ඉවර උනේ පහුගිය දවසක නේ. O/L කරපු කෙනෙක් හොයා ගත්තනම් ඉල්ල ගන්න තිබ්බා.
     
    • Like
    Reactions: helphelp1

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,123
    15,621
    113
    New Zealand
    විභාගේ ලියපු එකෙක්ගෙන් ඉල්ල ගනින්. නැත්නම් අධ්‍යපන ප්‍රකාශන් දෙපාර්තමේන්තුවේ බුක් ෂොප් එකකින් සල්ලිවලට ගන්න. මරදාන විද්‍යෝදය පිරිවෙනේ තියන බුක් ෂොප් එකෙත් පොත් තියනවා
     
    • Like
    Reactions: helphelp1