විභාගවල ප‍්‍රතිඵල ජාතිය අනුව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විභාගවල ප‍්‍රතිඵල ජාතිය අනුව

    ජාතික විභාගවල ප‍්‍රතිඵල ජාතිය අනුව විශ්ලේෂණය කර එවන්න; බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පාසල්වලට දැනුම්දෙයි

    පසුගිය ජාතික විභාගයන්හි ප‍්‍රතිඵල ජාතිය අනුව විශ්ලේෂණය කර වාර්තාවක් එවන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද්සාලි මහතාගේ උපදෙස් මත පළාතේ සියලූම පාසල්වලට ලිඛිතව දැනුම් දෙනු ලැබ ඇත.

    මෙහිදී ජාතිය යනු සිංහල මාධ්‍ය හෝ දෙමළ මාධ්‍ය හෝ නොව සිංහල, දෙමළ හා මුස්ලිම් ලෙස සැලකිය යුතු යැයි ද විදුහල්පතිවරුන්ට යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ. පසුගිය 2017 වසරේ සිට මේ දක්වා උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රතිඵලවලට අදාළව මෙම විශ්ලේෂණය එවන ලෙසද තවදුරටත් දැනුම් දෙනු ලැබ ඇත. ඊට අදාළ ආකෘතියක් ද විදුහල්පතිවරුන්ට යවා ඇත.

    ජාතික විභාග හෝ වෙනත් කවර හෝ විභාගයකට අදාළව ජාතිය අනුව විභාග විශ්ලේෂණයන් සිදුනොකෙරෙන අතර මෙවන් ඉල්ලීමක් කෙරෙන ප‍්‍රථම අවස්ථාව මෙය බව විදුහල්පතිවරු පවසති. මෙය කුමන අරමුණක් මත කරන ඉල්ලීමක්ද යන්න ගැටලූවක් බවත් ඔවුහු සඳහන් කරති.

    මූ මොකාටද ඒ පාර එන්න හදන්නේ
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Thambi meti porawal kochchara innawada kiyala balanna.. mokada ithin okungen 90%kma igana ganne nene. okunta moleth thiyenne kapati weda walata witharane.. egana gaththa eweun nethi nisane puka uda thiyagana melo therumak nethi agamak adahanne..:lol::lol::lol::lol:
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Law college ekata dunnu game eka wage university entrance ekatath dennayi yanne gema
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මුන් මොකක්හරි ගේමකට තමයි ලෑස්ති වෙන්නෙ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    Sulujathin kiyala wishesha dewal denna hadanawada?
    Eka parqk hakeem karaya law college ekata hambayo buruthu pitin athul kerewwa. Balapanko mun thanakata awith unge ayawa udata ganna wada karanne. Eekata ape kalakanni. Ammawa unath wikunai chande wenuwen
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Thambi meti porawal kochchara innawada kiyala balanna.. mokada ithin okungen 90%kma igana ganne nene. okunta moleth thiyenne kapati weda walata witharane.. egana gaththa eweun nethi nisane puka uda thiyagana melo therumak nethi agamak adahanne..:lol::lol::lol::lol:

    Igana gaththe nethi vunata un gava sinhaluta vada salli thiyanavana ban
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Sulujathin kiyala wishesha dewal denna hadanawada?
    Eka parqk hakeem karaya law college ekata hambayo buruthu pitin athul kerewwa. Balapanko mun thanakata awith unge ayawa udata ganna wada karanne. Eekata ape kalakanni. Ammawa unath wikunai chande wenuwen

    Chinnu lankavata ena eka, eka athakin hodai Neththan mun rata arabiyak karala dai. Arabiyak vena ekata vada Thawa China ekak vena eka hodai
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලංකාවෙත් කොච්චර උන් ඉන්නවද බන් තාම ලෝකේ තැටියක් කියලා විශ්වාස කරන​. මුන්ව හදන්න බෑ. ආවා කල්ලියේ අරූන් වගේ පොරක් ඇවිත් මුස්ලිම් සමාජයේ පෙරලියක් කරොත් ඇරෙන්න ඕකුන් ස්වාධීනව වෙනස් වෙන්නෙ නැ. හැබැයි එහෙම එකෙක් සමාජ පෙරලියක් කරන්න ආවත් , උන් ගෙම සෙට් එක අරූව නැති කරලම දායි. ඉන් දියාවේ තිබ්බ බ්‍රහ්මන ආගම වගේම තමයි.

    අනිත් විශේෂම දේ තමයි මුන් පහුගිය අවුරුදු කීපයේ ඉදම උසස් අධ්‍යාපනය් ලොකු තැනක් දෙනවා. සිංහල මිනිස්සු ප්‍රයිවට් කැම්පස් හොදනෑ. තුන් පාරක් කරලා හරි රජයේ කැම්පස් යන්න ට්‍රයි කරාත මුස්ලිම් උන් එහෙම නැ. මුස්ලිම් උන් එලෙවල් ලියපු ගමන් රිසාල්ට් එන්නත් කලින් ප්‍රයිවට් කැම්පස්වල​. නැත්නම් මොකක් හරි කෝස් එකක් කරනවා. අපේ සිංහල උන් මාස 3 ඉන් ගිරීසි උගන්නන හොර ගුහාවල ලගිනවා. ඊට පස්සෙ රිසාල්ට් ආවට පස්සේ ෆේල් නම්/ රිසාල්ට් මදි නම් ආයෙත් කරනවා. මුස්ලිම් උන් රිසාල්ට් මොනවා උනත් ප්‍රයිවට් කැම්පස් එකේ ඉදන් ඉගෙන ගන්නවා. මේ යන විදියට මුස්ලිම් උන් ගොඩක් ඉදිරියේදී උපාධිධාරීන් විදියට එලියට එනවා. මම මේ කියන දේ මුස්ලිම් උන්ව අශ්‍රය කරන​, මුස්ලිම් උන් එක්ක ඉගෙන ගත්ත උන් දන්නවා ඇති. දැනට ප්‍රයිවට් කැම්පස් ඉන්න කොල්ලො කෙල්ලො ඉන්නව නම් උබලගේ බැජ් එකේ කොච්චර මුස්ලිම් උන් ඉන්නවද පොඩ්ඩක් හිතලා බලපන්.