විභාගෙට_හොරෙන්

signshop

Well-known member
  • May 30, 2011
    12,174
    8,888
    113
    Dubai
    විභාගෙට_හොරෙන්

    විභාගෙට හොරෙන් ලියාගත්ත කොල ගෙනියන්න ඕනේද? මෙන්න ඒකට විසදුම.. Youtube එකෙන් උස්සලා දැම්මේ.. ඔන්න හොර කරන්න ඉගැන්නුවා කියන්න නම් එපා :rolleyes:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    geniyanna igenagattata oka eliyata aran balannath kiyala deepan :lol::lol:
    ඔය වගේ ඒවාද යකෝ අපේ උං බලන්නේ.. :rofl:
    7.gif
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දන්න ටිකවත් ලියාගන්න වෙලාව මදි එකේ ඕක ඇද ඇද ඉන්නකොට , ඇවිල්ල එකතු කරගෙනත් යයි බන් ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    mata karannama beri wedak ban oka... :dull:

    සිරාවට. මටත් හොර වැඩ බෑ බන්. :oo::oo:

    දන්න ටිකවත් ලියාගන්න වෙලාව මදි එකේ ඕක ඇද ඇද ඉන්නකොට , ඇවිල්ල එකතු කරගෙනත් යයි බන් ..

    පේපර් වල දන්න දේවල් තියෙනවද බන් :lol::lol:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕනේ කරන නෝට් ටික ඕකට දැම්මම ඔය වගේ පැන්සල් 20-30ක් විතර අරන් යන්න වෙයි ! :eek: පරීක්ෂක බලයි මට මොංගල් ද කියල :eek:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔයිට වඩා ලේසියි අද කරා වගේ

    ෂර්ට් එකේ අත නවල වාටියේ
    ජොකා ඇතුලේ
    මේස් එක ඇතුලේ
    ඇන්ඩ් අවසාන වශයෙන් පෑනේ බඳ කොටස ඇතුලෙන්

    දාන් යන එක :yes:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඔයිට වඩා ලේසියි අද කරා වගේ

    ෂර්ට් එකේ අත නවල වාටියේ
    ජොකා ඇතුලේ
    මේස් එක ඇතුලේ
    ඇන්ඩ් අවසාන වශයෙන් පෑනේ බඳ කොටස ඇතුලෙන්

    දාන් යන එක :yes:

    අහු වුනොත් ආයේ විභාග නොලියන්න බලාගෙන ඔහොම තුණ්ඩු කෑලි අරන් පලයන්:angry::angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕනේ කරන නෝට් ටික ඕකට දැම්මම ඔය වගේ පැන්සල් 20-30ක් විතර අරන් යන්න වෙයි ! :eek: පරීක්ෂක බලයි මට මොංගල් ද කියල :eek:
    යකෝ තෝ මුළු ප්‍රහ්න පත්තරේටම උත්තර කොල වල ලියං යන්නද කල්පනාව.. මූ මේ කියලා තියෙන්නේ අමාරුම සූත්‍ර, සමීකරණ වගේ දේවල් විතරක්...
    තොට ඕන විදිහට ගෙනියන්න නං පිටු 200 CR පොතක් විතර ගෙනියන්න වෙයි :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    යකෝ තෝ මුළු ප්‍රහ්න පත්තරේටම උත්තර කොල වල ලියං යන්නද කල්පනාව.. මූ මේ කියලා තියෙන්නේ අමාරුම සූත්‍ර, සමීකරණ වගේ දේවල් විතරක්...
    තොට ඕන විදිහට ගෙනියන්න නං පිටු 200 CR පොතක් විතර ගෙනියන්න වෙයි :lol:

    :rofl::rofl::rofl: