Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
:( විභාගෙ :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදාහරණයක් විදිහට මෙහෙම ගමුකො...

උඹ මුලින්ම බලන්න ඕනේ උඹ කරන්න ඉන්න එක්සෑම් එකට දවස් කීයක් තියෙනවද කියල. හිතමු 60ක් කියල..

ඊට පස්සේ බලන්න ඕනේ ඒ දවස් 60 උඹට අවම දවසකට පැය කීයක් පාඩම් කරන්න පුලුවන්ද කියල..

හිතමු පැය 5ක් කියල..

එතකොට උඹට එක්සැම් එකට පාඩම් කරන්න පැය 300ක් තියෙනවා..

ඊට පස්සේ ඒ පැය 300 සබ්ජෙක්ට් ගානෙන් බෙදනවා...

සබ්ජෙක්ට් තුනයි කියල හිතුවොත් ඒ පැය 300 සබ්ජෙක්ට් තුනට බෙදනවා...

එතකොට එක සබ්ජෙක්ට් එකකට පැය 100 ගානේ තියෙනවා..

ඊට පස්සේ ඒ 100 ඒ අදාළ සබ්ජෙක්ට් එකේ තියෙන පාඩම් ගානෙන් බෙදනවා...

අපි හිතමුකෝ නිකං පාඩම් 10යි කියල..

එතකොට උඹට එක පාඩමකට පැය 10ක් තියෙනවා..

ඊට පස්සේ උඹ හිතපන්කෝ ඔන්න උඹට ලේසි පාඩම් 3ක් තිබ්බ ඒ දහයෙන් ඒ තුන පාඩම්කරගන්න ගියේ උඹට පැය 5 ගානේ කියල.. දැන් උඹට එතනින් පැය 15ක් ඉතුරු උනා.. ඊට පස්සේ ඒ පැය 5 උඹට අමාරුම පාඩම් අතරේ බෙදපන්.. පාඩම් 5ක් තිබ්බ කියපන්කො.. ඔන්න දැන් එතකොට උඹට අමාරුම පාඩම් ටික පාඩම් කරගන්න පැය 13ක් තියෙනවා...

අන්න ඒ විදිහට කාලේ බෙදාගෙන පාඩම් කවර කරපං..

කීයටවත් ඔය කාලේ පන්නන්නේ නැතුව එක ඇතුලේ කාගෙන පාඩම් ටික අදින්න ඕනේ..

ඔන්න උඹ හිතපන්කෝ එක සබ්ජෙක්ට් එකක් ෆුල් කවර් කරන්න උඹට ගියේ පැය 80යි කියල..

ඉතුරු පැය 20 උඹට අමාරුම සබ්ජෙක්ට් එකට දාපං..

එතකොට එකට උබට පැය 120ක් තියෙනවා...

ඊට පස්සේ එය පැය 120 ඒ සබ්ජෙක්ට් එකේ පාඩම් ගානෙන් බෙදාගෙන එකත් කලින් වගේම ලේසි පාඩම් ඉක්මනින් කරන් අමාරු පාඩම් වලට ඒ කාලේ බෙදාගනින්..

එතකොට ඕනවටත් වඩා කාලේ හැදෙනවා අමාරු පාඩම්කවර් කරගන්න..

ඔහොම කරාම එක්සෑම් එක වෙද්දී උඹ ෆුල් සිලබස් කවර කරලා ඉවරයි..

ඔහොම නොකරනවයින් තමයි ළමයින්ට පාඩම් කරගන්න කාලේ මදි වෙන්නේ...

රොකට් ටයිම් ටේබල් එකක් ගහගත්තම එක්සෑම් එනකොට අපි ෆුල් රෙඩී..

[QUOTE="thanujaka, post: 18064312, member: 123679"] [B][SIZE="3"][COLOR="Navy"]උදාහරණයක් විදිහට මෙහෙම ගමුකො... උඹ මුලින්ම බලන්න ඕනේ උඹ කරන්න ඉන්න එක්සෑම් එකට දවස් කීයක් තියෙනවද කියල. හිතමු 60ක් කියල.. ඊට පස්සේ බලන්න ඕනේ ඒ දවස් 60 උඹට අවම දවසකට පැය කීයක් පාඩම් කරන්න පුලුවන්ද කියල.. හිතමු පැය 5ක් කියල.. එතකොට උඹට එක්සැම් එකට පාඩම් කරන්න පැය 300ක් තියෙනවා.. ඊට පස්සේ ඒ පැය 300 සබ්ජෙක්ට් ගානෙන් බෙදනවා... සබ්ජෙක්ට් තුනයි කියල හිතුවොත් ඒ පැය 300 සබ්ජෙක්ට් තුනට බෙදනවා... එතකොට එක සබ්ජෙක්ට් එකකට පැය 100 ගානේ තියෙනවා.. ඊට පස්සේ ඒ 100 ඒ අදාළ සබ්ජෙක්ට් එකේ තියෙන පාඩම් ගානෙන් බෙදනවා... අපි හිතමුකෝ නිකං පාඩම් 10යි කියල.. එතකොට උඹට එක පාඩමකට පැය 10ක් තියෙනවා.. ඊට පස්සේ උඹ හිතපන්කෝ ඔන්න උඹට ලේසි පාඩම් 3ක් තිබ්බ ඒ දහයෙන් ඒ තුන පාඩම්කරගන්න ගියේ උඹට පැය 5 ගානේ කියල.. දැන් උඹට එතනින් පැය 15ක් ඉතුරු උනා.. ඊට පස්සේ ඒ පැය 5 උඹට අමාරුම පාඩම් අතරේ බෙදපන්.. පාඩම් 5ක් තිබ්බ කියපන්කො.. ඔන්න දැන් එතකොට උඹට අමාරුම පාඩම් ටික පාඩම් කරගන්න පැය 13ක් තියෙනවා... අන්න ඒ විදිහට කාලේ බෙදාගෙන පාඩම් කවර කරපං.. කීයටවත් ඔය කාලේ පන්නන්නේ නැතුව එක ඇතුලේ කාගෙන පාඩම් ටික අදින්න ඕනේ.. ඔන්න උඹ හිතපන්කෝ එක සබ්ජෙක්ට් එකක් ෆුල් කවර් කරන්න උඹට ගියේ පැය 80යි කියල.. ඉතුරු පැය 20 උඹට අමාරුම සබ්ජෙක්ට් එකට දාපං.. එතකොට එකට උබට පැය 120ක් තියෙනවා... ඊට පස්සේ එය පැය 120 ඒ සබ්ජෙක්ට් එකේ පාඩම් ගානෙන් බෙදාගෙන එකත් කලින් වගේම ලේසි පාඩම් ඉක්මනින් කරන් අමාරු පාඩම් වලට ඒ කාලේ බෙදාගනින්.. එතකොට ඕනවටත් වඩා කාලේ හැදෙනවා අමාරු පාඩම්කවර් කරගන්න.. ඔහොම කරාම එක්සෑම් එක වෙද්දී උඹ ෆුල් සිලබස් කවර කරලා ඉවරයි.. ඔහොම නොකරනවයින් තමයි ළමයින්ට පාඩම් කරගන්න කාලේ මදි වෙන්නේ... රොකට් ටයිම් ටේබල් එකක් ගහගත්තම එක්සෑම් එනකොට අපි ෆුල් රෙඩී..:cool: [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom