ඒ බං.....
මං මේ පාර විභාගේ කරනව..බං
....Advanced Level...

කොච්චර ඉකෝන් පාඩම් කරත් වැඩක් නෑනේ..
මතක නෑ...තියන ගණන් හදන්න පුලුවන්...ලියන එව්ව තමයි බැරි...
මොකද්ද බං කරන්නෙ....??????
ඉකෝන් ගැන දන්න එව්වො ඉන්නවයි???? EXAM

මං මේ පාර විභාගේ කරනව..බං
....Advanced Level...
- Sinhala
- Geography
- Economics

කොච්චර ඉකෝන් පාඩම් කරත් වැඩක් නෑනේ..
මතක නෑ...තියන ගණන් හදන්න පුලුවන්...ලියන එව්ව තමයි බැරි...
මොකද්ද බං කරන්නෙ....??????

ඉකෝන් ගැන දන්න එව්වො ඉන්නවයි???? EXAM





