මේ මාලිමා පිස්සා කියන්නේ හැම දාම AL exams කල් දාන්න කියලද ? ඕක නිසා 1-13 grades වෙනකම් මුළු school calendar එකම අවුල් වෙනවා.
Agree, syllabus nam 2023 batch ekatath cover karala thibune goda kalekata kalin. api padam kare nathi eka wenama kathawakපිස්සු පකෙක් 2021 ඉදන් විබහග කල් දැම්මා.2024 ලියන උන්ට මොකක්ද උන අසාදාරනය.කොරෝනා වලින් ලොකුම බලපෑම උනේ 2021,2022 බැජ් වලට.මුන් මේ පාඩම් කරන්නේ නැතුව ඉදලා විබහග ලං වුනාම කල් දාන්න ගානවා.

ජෙපන් ගේ හිරෝOnce a hero, always a hero
පංති 5ට අමතරව 6 වෙනි පන්තිය විදියට අමු තිත්ත කුණුහරප පන්තිය කරන්නේ මෙතුමා..මෙතුමන්ගේ ගෝලයෝ මේකෙත් ඉන්නවා.ජෙපන් ගේ හිරෝ![]()