විමලගේ ගෑණිට හරි නේද...?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේක වෙනව කිය්ලා දැන් දැනම විමලා රට පැත්තෙ හිටියා කිය්ලා හිතන්නේ නැද්ද
     
    • Haha
    Reactions: Kalegana

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ranjan inna kooduwata danna. honda canerawak thiyana smart phone ekakuth thiyanna kooduwa athule.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    (ලංකා ඊ නිව්ස් -2022.මැයි.27, ප.ව.12.45) විමල් වීරවංශගේ බිරිඳගේ හොර පාස්පෝට් නඩුවේ තෙවරක් කල් තැබූ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් ශෂි වීරවංශට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද (27) නියෝග කළේය.

    වීරවංශ බිරිඳ උපන් දින දෙකක් භාවිත කරමින් ව්‍යාජ උප්පැන්න හදා ගනිමින්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලිපි ගොනු අස්ථංගත කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර හොර රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබිණ. මේ සම්බන්ධයෙන් විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රන්දුණු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති ට එරෙහිව යහපාලන ආණ්ඩුකාලයේ දී (2015 දී) ගොනුකළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුනේ පසුගිය මාර්තු මාසයේ දී ය. එය තෙවරක්ම කල්ගිය අතර අද එකී තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණ.

    මීට අමතරව 2010-01-01 සිට 2014-12-31 දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිභවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් නීති විරෝධී ලෙස උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශට ද එරෙහිව නඩුවක් විභාග වෙමින් තිබේ.

    ගෝටාබය රාජපක්ෂ බලයට පැමිණීමෙන් පසු රාජපක්ෂලාට සහ ඔවුන්ගේ හෙංචයියන්ට එරෙහිව පවරා තිබූ නඩු සිය ගණනක් ඉල්ලා අස්කර ගත්තේ වී නමුත් වීරවංශට ඒ 'වාසනාව' ලැබුනේ නැත. ඇමැතිධූරය ද අහිමි කෙරිණ. එම නිසා ඔහු රාජපක්ෂලා විවේචනය කරමින් පාර්ලිමේන්තුවේ ස්වාධීන විය. ඔහුගේ රංගනයන් පිළිනොගත් ජනතාව පසුගිය 9/5 කැරැල්ල දිනයේ ඔහු මහජන මුදලින් ගොඩ නැගූ මාලිගාව ගිනි බත් කළහ.
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    අත් හිටවූ සිරදඬුවම් ද නැත්නම් ඇතුලෙද?
    ඇපීල් කරයි නේත?
    ඊට පස්සේ විමලේ සගේ රෙද්ද අස්සට ගිය ගමන්, කොම්බුවක තාක්ෂණික දෝෂයක් එන්න පුලුවන්...
    මේවා ජාත්‍යාන්තර කුමන්ත්‍රණ ඕයී
    😂😂😂😂😂😂
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුව ලස්සනයි :love::love::love:
    283754036_5133806040072360_3131968096722232952_n.jpg
     
    • Like
    Reactions: Arumbaya De Almeida