විමලධර්ම එකේ ඔරලෝසු වලට 50% ක discounts

විමලධර්ම එකේ ඔරලෝසු වලට 50% ක discounts

විමලධර්ම එකේ ඔරලෝසු වලට 50% ක discounts දෙනවා කියලා FB page එකේ දාල තිබ්බ
14425330_1249712318414684_1951186676578723100_o.jpg

මෙන්න මේ යට brands වලින් හොද brands මොනාද ?
Swiss Military - Hanowa
Swiss - Military by Chrono
Obaku -Denmark
Timberland
Police
Slazenger
Henry- London
US POLO ASSN
Mondia
Continental
Nobel
Seiko
Casio
Q&Q
Kimio

ගන්නවානම් ගානට වටිනා හොදbrand එක මොකක්ද ?
ඔරලෝසු ගැන දන්නා ය ඇති නේ
 

LapPodda

Member
Sep 23, 2016
57
6
0
විල්සන් මාමා;20723855 said:
Ehenam normal minisunta watch ekak ganna thanak kiyapallako machan
6,000-7000 kata wage
Hugak aya wikunanne replicas
Replica walata ochchara ganak denna oneda?

10ta 15ta thiyenne chora replica nemei mcn.ewat sahenna qualitie.
 

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,057
    1,940
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    විල්සන් මාමා;20723855 said:
    Ehenam normal minisunta watch ekak ganna thanak kiyapallako machan
    6,000-7000 kata wage
    Hugak aya wikunanne replicas
    Replica walata ochchara ganak denna oneda?

    Mamanam watch ganne amazon eken machan gaanath shep. Replica na original badu. Kapruka haraha gennagannawa
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ganna netnam wen mokkatada ban balanne :frown:

    සමා වෙන්න ඕනේ ..Tharaka Time House 011 2391343 Hemas බිල්ඩීන්එකේ තියෙන්නේ කොටුවේ එළකිරි එකේ රොලෙක්ස් එකක් ගන්න තරම් පොරවල් ඉනව කියන්නේ අනේ වාසනාවන්...
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    විල්සන් මාමා;20723855 said:
    Ehenam normal minisunta watch ekak ganna thanak kiyapallako machan
    6,000-7000 kata wage
    Hugak aya wikunanne replicas
    Replica walata ochchara ganak denna oneda?


    ai ban ewage welawa yanne nadda:baffled::baffled: