විමලය අත්අඩංගුවට

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    විමලය අත්අඩංගුවට

    දවස් කීයද ඉන්නෙ බලකො ඕක...ඒ ටිකත් ඉස්පිරිතාලෙ
    :lol::lol::lol::cool:
    PW

    වනචාරී වීරවංශ රිමාන්ඩ්..! නෑදෑයින්ට හෙංචයියන්ට රජයේ වාහන 37 ක් බෙදා රු. 9 කෝටි 16 ලක්ෂයක් පාඩු කරලා

    අක්කගේ ලමයින්ට, මස්සිනාලට, ගෙදර බත් තැම්බූ බාල නංගිටත් වාහන බෙදලා (සම්පූර්ණ වාර්තාව)

    9 වන ශ්‍රේණිය පමණක් සමත්ව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුව ඉන් ඉවත් වෙද්දී ෆුට්සයිකලයක් හෝ නොතිබුණු නමුත් මහින්ද රාජපක්ෂගේ වනචර දශකයේ ඇමැතිවරයෙක් වී මහජන මුදල් හොරා කෑමෙන් කෝටිපතියෙක් බවට පත් විමල් වීරවංශ නමැති හොර තක්කඩි අන්ත ජාතිවාදී දේශපාලුවා අද දහවල් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බව ඇසීමෙන් ශ්‍රී ලංකාවේ ශිෂ්ඨාචාර ජනතාව පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    ඔහුව අද රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ හොර උප්පැන්න හදා හොර පාස්පෝට් භාවිතා කිරීමේ වරදට නොවේ. නිවාස ඇමැතිව හිඳිමින් රජයේ මුදලින් තැනූ නිවාස 6 ක් අඩු මුදලට තම ඥාතීන්ට ලබා දීමේ වරදටද නොවේ. නිශ්චිත ආදායමක් නොමැතිව කෝටි ගණනක් වටිනා මාලිගාවක හිමිකරුවෙක් වීමේ කළු සල්ලි වරදකටද නොවේ. රාත්‍රී කාලයේ තම නිවසේ දී ව්‍යාඝ්‍රා අධිමාත්‍රාවක් ශරීර ගතව තරුණයෙකු අභිරහස් ලෙස ඝාතනය කිරීමේ වරදට ද නොවේ. අන්ත ජාතිවාදී අසත්‍ය ප්‍රකාශ කරමින් ජාතීන් අතර අසමගිය සහ වෛරය වැපිරීමේ වරදට ද නොවේ. ඔහුව අද රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ ඔහු විසින් ඇමැති ධූරය දරද්දී අමාත්‍යාංශයේ රජයේ වාහන තම ඥාතීන්ට සහ හෙංචයියන්ට ලබා දී මහජන දේපොල අවභාවිතා කරමින් රුපියල් 9 කෝටි 16 ලක්ෂ 35,591 ක මුදලක් රජයට පාඩු කිරීමේ වරදට ය.

    වීරවංශගේ අපරාධය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කර තිබුනේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති මයිකල් එමිල් ජොයකිම් මහතා ය.

    රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම, වංචා කිරීම ආදී චෝදනා සහ ඊට අනුබලය දීමේ චෝදනා යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 100, 102, 113, 388, 389, 400 යටතේ සහ මුදල් විශුද්ධි කරන පණත යටතේ වැරදි සිදුකර ඇතැයි අංක බී/3088/2016 දරණ බී වාර්තාව මගින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

    කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විමල් වීරවංශ සමග ඉංජිනේරු සංස්ථාවේ හිටපු මානව සම්පත් කළමනාකරු වූ තංගල්ලේ පදිංචි සමන්ත ප්‍රියනාත් ලොකුහැන්නැදිගේ නමැත්තාද ලබන 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළාය.

    විමල් වීරවංශ ජඩමාධ්‍ය කැමරා ඉදිරියේ තමන් සුදනා සේ කයිවාරු කෙළින නමුත් ඔහු විසින් තම ඥාතීන්ට සහ හෙංචයියන්ට අම්මාගේ අප්පාගේ බූදලය සේ භුක්ති විඳීමට ලබා දී තිබූ රජයේ වාහන ගණන එකක් දෙකක් නොව 37 කි.

    ඒ ඥාතීන්ට වාහන 05 ක්ද, ජනිපෙ හෙංචයියන්ට වාහන 10 ක්ද, තම කාර්ය මණ්ඩලයට කියා පිටතින් බඳවා ගත් නමුත් ඔවුන්ගේ තනතුරු අනුව වාහනයක් පාවිච්චි කිරීමට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නැති නිලධාරීන් 22 ක්ද ලෙසය.

    වීරවංශ තම ඥාතීන් ට ලබා දී තිබූ වාහන මෙසේය.

    1. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ බාල පුතා වන රිද්ම විමුක්ති වීරවංශට අංක GO 4894 දරණ වාහනය
    2. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ වැඩිමහල් පුතා වන ලලිත් පුෂ්පකුමාරට අංක GK-5073, KD-4049, KB-7053, KW-6956, GK-5073, KP-4802 දරණ වාහන
    3. විමල් වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාරට අංක KB-6038, HQ-4974, GR-5774, KI-4648, KA-7440 දරණ වාහන
    4. විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශගේ ස්වාමි පුරුෂයා වන පල්ලෙපේරු ගමගේ ආනන්ද ප්‍රියදර්ශනට අංක GY-4635 දරණ වාහනය
    5. විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශට JN-8058 දරණ වාහනය

    මෙලෙස වාහන පාවිච්චි කර ඇති රිද්ම විමුක්ති වීරවංශ ඕෂන් වීව් ආයතනයේ ව්‍යාපෘති නිලධාරියෙකු ලෙසද, ලලිත් පුෂ්ප කුමාර විමල්ගේ අමාත්‍යාංශයේ කළමණාකාර සහකාර වරයෙකු ලෙසද, වී.ඩබ්. ආනන්ද අශෝක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ආරක්ෂක ලෙසද, පී.පී. ආනන්ද ප්‍රියදර්ශන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කළමණාකාර සහකාරවරයෙකු ලෙසද ගබඩා පාලක වරයෙකු ලෙසද කටයුතු කර තිබේ. ඉහත 4 දෙනා වාහන පාවිච්චි කර ඇත්තේ එම නිලයන්ට වාහන පාවිච්චි කිරීමට නීත්‍යාණුකූල අයිතියක් නොමැතිව තිබියදීය. මෙහි ඇති අපූරු සිද්ධිය නම් මෙහි සඳහන් විමල් ගේ බාල සොයුරිය වූ නිලානි වීරවංශ කිසිදු රාජ්‍ය ආයතනයක කිසිදු තනතුරක් දරා නොමැති අතර ඇය නිවසේ බත් තම්බමින් සිටි කාන්තාවක් වුවද ඇයටත් රජයේ වාහනයක් ලබා දී තිබීමය.

    වීරවංශ තම පක්ෂයේ හෙංචයියන්ට ලබා දී තිබූ වාහන මෙසේය.

    1. ලාල් කුලරත්නට - HK-8877, KT-2884
    2. පියසිරි විජේනායකට - JN-5767, KK-3081, 64-3225, HA-2189, KA-4685,
    3. කේ.ඩී.යූ ජයසේනට - KO-5871
    4. ඩී.වී.ඒ. ජයවර්ධනට - KM-0882
    5. එල්.සී කුමාරට - 54-5678
    6. විරාජ් සංජීවට - KT-6089
    7. නුවන් ඉන්දික - KA-8125, 32-9390
    8. පී.එස්.විජේසිරි හෙවත් දම්පාල - HR-7619, HN-4098
    9. චානක ට - GI-0001
    10. නිශ්ශංක ට - GF-0887

    වීරවංශගේ කාර්ය මණ්ඩලයට කියා පිටතින් බඳවා ගත් නමුත් ඔවුන්ගේ තනතුරු අනුව වාහනයක් පාවිච්චි කිරීමට අයිතියක් නැතිවද ලබා දී තිබූ අය සහ වාහන මෙසේය. ඒ අය අතර සිංහල රාවයේ නායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නමැති චීවරධාරියාද, ලංකාදීප පුවත්පතේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් නමැති ලියන්නාද වෙති.

    1. ඒ.එන්.එස්. මෙන්ඩිස් - මහජන සම්බන්ධතා සහ වෘත්තීය සමිති ලේකම් - KQ-0976, KA-9447, KP-3768, KD-0158, KQ-9762
    2. යූ.ඩී.සංජීව පෙරේරා -මාධ්‍ය ලේකම්/උපදේශක - JO-5953, JE-6557,
    3. සිසිර හේරත් - ප්‍රධාන ආරක්ෂකයා (අයිපී) - PC-6171, 252-4908, PC-8430, PF-1277, EA-0260, PE-3626, KD-1494, EA-0004, PF-3770
    4. බී.එම්.ජේ.ටී. මෙන්ඩිස් - කළමණාකාර සහකාර - 65-5231, KI-3053, HR-0800, KG-2376
    5. ජේ.එච්.ආර්.නයනානන්ද - සම්බන්ධීකරණ ලේකම් - KB-4427, JC-2440, KB-8657, JO-5953, CAB-9727
    6. අලගිය හේවගේ සුරේෂ් ඉන්දික - සංවර්ධන සහකාර - 301-2751, HC-2349, JW-3549, KU-9867, 300-2590
    7. බී.ජී.ඉන්දික ප්‍රසාද් - ගිණුම් සහකාර - PC-2896, PC-9097
    8. ඉෂිකා නදී පෙරේරා - කාර්යාල නිලධාරිනී -JR-5354, 300-5690
    9. වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලක - උපදේශක -HC-2048, HI-2658
    10. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි (සිහල රාවය) - අධීක්ෂණ මණ්ඩල සාමාජික - GJ-7117, KO-6514, JS-9725, HN-2194, PD-2563, CAC-3327
    11. ප්‍රසන්න සංජිව තෙන්නකෝන් (ලංකාදීප මාධ්‍යකරුවා) - අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක - KK-8941
    12. දුෂ්මන්ත අබේසිංහ - පාර්ලිමේන්තු ලේකම් - KE-0231, KR-7730, KA-8125, KS-7735
    13. සම්පත් තිලකරත්න - ලිපිකරු/වැඩබිම් සම්බන්ධීකරණ ලේකම් - JR-5774, KT-9085, KI-1610, KS-0097, KQ-7961
    14. ප්‍රසාද් මංජු - අමාත්‍ය මාධ්‍ය ලේකම් - 250-4713, JY-0359
    15. රංජිත් එදිරිසිංහ - කළමණාකාර පුහුණු/සම්බන්ධීකරණ ලේකම් - JZ-2669
    16. කේ.එල්.එම්. සමරතුංග - පිරිස් කළමණාකරු -HM-6920
    17. රංජිත් ගාමිණී වික්‍රමසිංහ - සම්බන්ධීකරණ ලේකම් - KA-6932, GJ-4501, JN-9942

    වීරවංශ තම ගැලවිජ්ජාවට කට උත්තර දී ඇත්තේ තමා ලබා දෙන්නේ උපදෙස් පමණක් බැවින් එම උපදෙස් නීතියට අනුකූලව වන ආකාරයට ක්‍රියාවට නැංවීම නිලධාරීන් සතු යුතුකමක් ලෙසයි. තම ඥාතීන්ගෙන් සුමනාවතී අක්කාගේ දරුවන් දෙදෙනා තම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් දායක වූ දෙදෙනෙකු යයි වීරවංශ ප්‍රකාශ කර තිබේ. බිරිඳගේ අක්කාගේ මහත්තයා, නංගීගේ මහත්තයා දෙදෙනා අමාත්‍ය මණ්ඩල කාර්ය මණ්ඩලයේ තනතුරු දැරූ නමුත් ඒ අයට වාහන ලබා දුන් බව තමන් දන්නේ නැතැයිද බාල නංගී ද තමාට සහාය වූ නමුත් වාහනයක් ලබා දී තිබූ බව දන්නේ නැතැයිද වීරවංශ පවසා තිබේ.

    වීරවංශට එරෙහිව කිහිප අවස්ථාවකදීම අධිකරණයට කරුණු වාර්තා කරන ලද අතර එහි අවසන් සම්පූර්ණ බී වාර්තාව පසුව ඉදිරිපත් කරන්නෙමු.
    source:lankaenews
     
    Last edited:
    • Like
    Reactions: djjaya and Smartm

    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    ඇතියන්තන් විමලය හිරේ කිව්ව විතරයි හාල් ගණන් අඩු වෙලා ‍හුත්තො බොහොම සන්තෝසයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ

    මා අත්අඩංගුවට ගන්නැයි නියෝග කර අගමැති ස්විස් ගිහින්.. විමල් FCID කටේ සිට කියයි..

    ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද පොලීසි මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැදවා තිබේ.

    තමන් ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට නියෝග කර අගමැතිවරයා විදෙස්ගතව ඇති බවද මන්ත‍්‍රිවරයා එහිදී පැවසීය.

    • Like
    Reactions: neo7x

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    මා අත්අඩංගුවට ගන්නැයි නියෝග කර අගමැති ස්විස් ගිහින්.. විමල් FCID කටේ සිට කියයි..

    ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද පොලීසි මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැදවා තිබේ.

    තමන් ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට නියෝග කර අගමැතිවරයා විදෙස්ගතව ඇති බවද මන්ත‍්‍රිවරයා එහිදී පැවසීය.

    :lol::lol::lol::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ජාතිය රන් පහනක් වේ. ආගම මිනි විමනක් වේ. ඒය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් ජාතියේ වීරවංසය නුබ වේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ජාතිය රන් පහනක් වේ. ආගම මිනි විමනක් වේ. ඒය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් ජාතියේ වීරවංසය නුබ වේ.

    උබලගේ කෑම වට්ටෝරු ප්‍රසිද්ධ කරලා නේද ?

    යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පවසයි.

    ඊට විසදුම් ලෙස ඔහු යෝජනා කරන්නේ කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත යුතු බවයි.

    මහනුවරදී පැවති වැඩමුළුක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    :rofl::rofl::rofl::rofl:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ

    lagadima eiy..okunta kelawandane dunna tharamak chande dunne anduwata

    සිරාවට? දැන් කෙලවෙලා තියෙන්නේ කාටද ඉතින්? අත්අඩංගුවට ගන්න කලින් රාජිතයා කියනවනේ අහවලා අත්අඩංගුවට ගන්නවා කියලා.ඒ කොහොමෙයි ?

    :lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලගේ කෑම වට්ටෝරු ප්‍රසිද්ධ කරලා නේද ?

    යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පවසයි.

    ඊට විසදුම් ලෙස ඔහු යෝජනා කරන්නේ කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත යුතු බවයි.

    මහනුවරදී පැවති වැඩමුළුක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    :rofl::rofl::rofl::rofl:

    දුවල ගිහින් ක්‍රෝටන් අතු දෙකක් හිටවල ආව.:sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    උබලගේ කෑම වට්ටෝරු ප්‍රසිද්ධ කරලා නේද ?

    යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පවසයි.

    ඊට විසදුම් ලෙස ඔහු යෝජනා කරන්නේ කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත යුතු බවයි.

    මහනුවරදී පැවති වැඩමුළුක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    :rofl::rofl::rofl::rofl:

    යන්නේ කොහෙද බලලා මල්ලෙන් එලියට පැන්නා කිව්වලු :baffled::baffled::(
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    වාහන අවභාවිතා නොකර හරි අධ්‍යාපනයක් අරගෙන මහ බැන්කුව අවභාවිතා කලානම් සන්තෝසෙන් බිලියන 100 ක් විතර හොයාගෙන වැදගත් විදියට ජීවත් වෙන්න තිබ්බා.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සිරාවට? දැන් කෙලවෙලා තියෙන්නේ කාටද ඉතින්? අත්අඩංගුවට ගන්න කලින් රාජිතයා කියනවනේ අහවලා අත්අඩංගුවට ගන්නවා කියලා.ඒ කොහොමෙයි ?

    :lol::lol::lol::lol:

    mehemane oke inna 225n 200k witharama athule inna ona ewun..anduwa karana ewun eke pihiten berila innawa..anith ewun anduwe ewun ekka shape eke idala berenawa (mahinda kagahuwata aya wayata wiruddawa chande noda inne!! )...mokek hari oya system ekata pitin giyoth miniha nikamma athule ...(nithiya kriyathmaka wenda thiyena badake aiynwela )..eka thama rajithaya kiyanne ithin..api balapam karan na kiyana ekaiy kotimma kiewoth
     
    දැන් එතකොට ඒකද යහපාලනෙ කියන්නෙ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කරපු හොරකම් වලට අනුව නඩු දාල තියෙන්නේ වාහන අවභාවිතා කලා කියලනේ දවස් දෙකකින් විතර එලියට දායි‍. ඔච්චර සල්ලි කාරයෙක් වුන එක ගැන හොයපල්ලකෝ කොටි ගනන් වංචා කරලා රටකඡු ඇට හො‍රකම් කලා වගේ චොදනා වලට හිරේ නොදා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    owa boru scene ban :lol: media shows. owata kalabala wenna epa
    Vimal wa athulata gatte wahana awabawithawa kiyala. passe nidahas karanawa...

    Pora hora passport hadapu scene walata, ara kollek marunu scene ekata wage dewal walata ganne na. ewa yata gahanawa. Yoshitha gaththeth ehemane, thajudeen case walata nemei, ara CSN eke scene ekakata. Oya wage scene walata gattu ewa ikmanata wahanna puluwan.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    උබලගේ කෑම වට්ටෝරු ප්‍රසිද්ධ කරලා නේද ?

    යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පවසයි.

    ඊට විසදුම් ලෙස ඔහු යෝජනා කරන්නේ කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත යුතු බවයි.

    මහනුවරදී පැවති වැඩමුළුක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    :rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol:

    Lankawe hal iwara nan pitaratawal walin hal gena ekane thienne? Thawa pan piti anan manan kochchara thienawada? World War 2 eka kaleth Lankawe minissu hodata kala hitiya
     
    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    අන්න අද රෑට රින්ගනවනම්, ව්‍යග්‍රා දෙකක් ගහලා
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කරපු හොරකම් වලට අනුව නඩු දාල තියෙන්නේ වාහන අවභාවිතා කලා කියලනේ දවස් දෙකකින් විතර එලියට දායි‍. ඔච්චර සල්ලි කාරයෙක් වුන එක ගැන හොයපල්ලකෝ කොටි ගනන් වංචා කරලා රටකඡු ඇට හො‍රකම් කලා වගේ චොදනා වලට හිරේ නොදා.
    :lol::lol:

    owa boru scene ban :lol: media shows. owata kalabala wenna epa
    Vimal wa athulata gatte wahana awabawithawa kiyala. passe nidahas karanawa...

    Pora hora passport hadapu scene walata, ara kollek marunu scene ekata wage dewal walata ganne na. ewa yata gahanawa. Yoshitha gaththeth ehemane, thajudeen case walata nemei, ara CSN eke scene ekakata. Oya wage scene walata gattu ewa ikmanata wahanna puluwan.
    badu,etca ehema eddi minissu shape karaganda epaiy...oya wage lolipop tikak pennuhama shape wena ewun thama inne hugak...
    අන්න අද රෑට රින්ගනවනම්, ව්‍යග්‍රා දෙකක් ගහලා

    buddadasa lokka paninawa ada:lol::lol::lol: