Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විමල්ගෙ_අනාවැකිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විමල්ගෙ_අනාවැකිය

ෆොන්සේකා කලගුණ නොදත් අයෙක්-ටිරාන්, අර්ජුන

ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ටිරාන් අලස් හා අර්ජුන රණතුංග ලිපි දෙකක් එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා වෙත යවා තිබෙන අතර ඒ මගින් ෆොන්සේකාගේ ක්රියා කලාපය විවේචනයට ලක් කර තිබේ.

තමන් ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් ඉවත් වුවත් මැතිවරණයට ඉදිරිපත්වූ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය තුළ තවදුරටත් රැදී සිටිමින් කටයුතු කරන බවද ඔවුන් සදහන් කරයි.

තමා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීම සදහා යැවූ ලිපිය නොලැබුණ බවට ෆොන්සේකා විසින් එවූ ලිපිය තමාට ලැබුණේ එය මාධ්යයට නිකුත් කර පැය විසි හතරක් ගතවීමෙන් පසුව බව ටිරාන් අලස් විසින් යැවූ ලිපියේ සදහන් වෙයි.

තමා කෘතඥතාවය උගත්තේ ජනතා සේවයට දිවි හිමියෙන් කැපවූ සිය පියාගෙන් බවත් ෆොන්සේකා සදහන් කරන කෘතඥතාවය හා තමා උගෙන ඇති කෘතඥතාවය අතර ඇති වෙනස තමා නොදන්නා බවත් අර්ජුන රණතුංග විසින් යැවූ ලිපියේ සදහන් වේ.

අලූත් මිනිසුන් සමග අලූත් ගමනක් යෑමට සැරසෙන ෆොන්සේකාට තමන් සුභපතන බවද අර්ජුන රණතුංග විසින් යැවූ ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.

link:http://lankacnews.com/sinhala/main-news/85778/

Kategoda also resigned; it's only Fonseka now

Parliamentarian Mr Jayantha Ketagoda has decided to resign as the President of the Democratic National Alliance lead by Mr Sarath Fonseka, since the party hasn’t been registered yet as a political party.

Few months ago, Mr Tiran Alles,the General Secretary of the party, has resigned from his post and from the party membership, while Mr Arjuna Ranathunga, the Deputy Leader of the party, has resigned from his post and from the party membership on the 9th of November.

However, Mr Ketagoda is intending to remain further as a parliamentarian of the D.N.A.,under the leadership of Mr Sarath Fonseka.

Accordingly, the 07 parliamentary seats won by the Democratic National Alliance during the 2010 General Elections, including the two seats from the National list,are beyond Mr Sarath Fonseka’s control.

link:http://lankacnews.com/english/news/ketagoda-also-resigns-its-only-fonseka-now/

2012 ජනවාරි මාසයේ එක් දිනෙක දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩ සටහනේදී අමාත්ය විමල් වීරවංශ මහතා පුරෝකතනය කලේ සරත් ෆොන්සේකා මහතාගේ නිදහස් කිරීමෙන් පසු ඇතිවන තත්වය ගැනය.

වැඩසටහන මෙහෙයවූ නිවේදිකාව පවා විමතියෙන් බලා සිටියදී ඔහු ෆොන්සේකා මහතාගේ නිදහසින් පසු ඇතිවන තත්වය විග්රහ කලේය.

වීරවංශ මහතා එදා සහතික කර කීවේ වසරක් යන්නට මත්තෙන් ෆොන්සේකා වටා සිටින සියල්ලන් ඔහු හැර යන බවය. අදට වසරක් ගෙවී නැතත් අනෝමා ෆෙන්සේකාගේ පටන් සියල්ලන් ෆොන්සේකා හැර ගොස්ය. සියළු මිතුරන් හතුරු කරගෙන අවසන්ය.

මෙහි වීඩියෝව බලන්න. එදා ඔහු කී දේ පියවරෙන් පියවර සිදු වී ඇති අපූරුව….

[YOUTUBE]mXZ_OhGsD6g[/YOUTUBE]

link:http://lankacnews.com/sinhala/main-news/85823/

විමල්ලගෙ සයිට් එක නිසා පොඩ්ඩක් අතිශ්යෝක්තියෙන් ලියල තියෙනව. ඒත් ඉතින් මනුස්සය කියපු කතාව ඇත්ත වෙලා

[QUOTE="James-Bond, post: 13866474, member: 324381"] [b]විමල්ගෙ_අනාවැකිය[/b] [CENTER][B][SIZE=3]ෆොන්සේකා කලගුණ නොදත් අයෙක්[/SIZE][/B]-[SIZE=3][B]ටිරාන්, අර්ජුන[/B][/SIZE] [/CENTER] [LEFT][SIZE=3] [/SIZE][/LEFT] [CENTER][SIZE=3]ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ටිරාන් අලස් හා අර්ජුන රණතුංග ලිපි දෙකක් එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා වෙත යවා තිබෙන අතර ඒ මගින් ෆොන්සේකාගේ ක්රියා කලාපය විවේචනයට ලක් කර තිබේ.[/SIZE][/CENTER] [CENTER][SIZE=3]තමන් ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් ඉවත් වුවත් මැතිවරණයට ඉදිරිපත්වූ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය තුළ තවදුරටත් රැදී සිටිමින් කටයුතු කරන බවද ඔවුන් සදහන් කරයි.[/SIZE][/CENTER] [CENTER][SIZE=3]තමා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීම සදහා යැවූ ලිපිය නොලැබුණ බවට ෆොන්සේකා විසින් එවූ ලිපිය තමාට ලැබුණේ එය මාධ්යයට නිකුත් කර පැය විසි හතරක් ගතවීමෙන් පසුව බව ටිරාන් අලස් විසින් යැවූ ලිපියේ සදහන් වෙයි.[/SIZE][/CENTER] [CENTER][SIZE=3]තමා කෘතඥතාවය උගත්තේ ජනතා සේවයට දිවි හිමියෙන් කැපවූ සිය පියාගෙන් බවත් ෆොන්සේකා සදහන් කරන කෘතඥතාවය හා තමා උගෙන ඇති කෘතඥතාවය අතර ඇති වෙනස තමා නොදන්නා බවත් අර්ජුන රණතුංග විසින් යැවූ ලිපියේ සදහන් වේ.[/SIZE][/CENTER] [CENTER][SIZE=3]අලූත් මිනිසුන් සමග අලූත් ගමනක් යෑමට සැරසෙන ෆොන්සේකාට තමන් සුභපතන බවද අර්ජුන රණතුංග විසින් යැවූ ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.[/SIZE] [SIZE=3][SIZE=2]link:[URL]http://lankacnews.com/sinhala/main-news/85778/[/URL][/SIZE] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]----------------------------------------------------------------------[/SIZE] [B]Kategoda also resigned; it's only Fonseka now[/B] [SIZE=3] [/SIZE] Parliamentarian Mr Jayantha Ketagoda has decided to resign as the President of the Democratic National Alliance lead by Mr Sarath Fonseka, since the party hasn’t been registered yet as a political party.[/CENTER] [CENTER]Few months ago, Mr Tiran Alles,the General Secretary of the party, has resigned from his post and from the party membership, while Mr Arjuna Ranathunga, the Deputy Leader of the party, has resigned from his post and from the party membership on the 9th of November.[/CENTER] [CENTER]However, Mr Ketagoda is intending to remain further as a parliamentarian of the D.N.A.,under the leadership of Mr Sarath Fonseka.[/CENTER] [CENTER]Accordingly, the 07 parliamentary seats won by the Democratic National Alliance during the 2010 General Elections, including the two seats from the National list,are beyond Mr Sarath Fonseka’s control. [SIZE=2]link:[URL]http://lankacnews.com/english/news/ketagoda-also-resigns-its-only-fonseka-now/[/URL][/SIZE] [SIZE=2][SIZE=2]-------------------------------------------------------------------------[/SIZE] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]2012 ජනවාරි මාසයේ[/B] එක් දිනෙක දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩ සටහනේදී අමාත්ය විමල් වීරවංශ මහතා පුරෝකතනය කලේ සරත් ෆොන්සේකා මහතාගේ නිදහස් කිරීමෙන් පසු ඇතිවන තත්වය ගැනය.[/SIZE][/CENTER] [CENTER][SIZE=3]වැඩසටහන මෙහෙයවූ නිවේදිකාව පවා විමතියෙන් බලා සිටියදී ඔහු ෆොන්සේකා මහතාගේ නිදහසින් පසු ඇතිවන තත්වය විග්රහ කලේය.[/SIZE][/CENTER] [CENTER][SIZE=3]වීරවංශ මහතා එදා සහතික කර කීවේ වසරක් යන්නට මත්තෙන් ෆොන්සේකා වටා සිටින සියල්ලන් ඔහු හැර යන බවය. අදට වසරක් ගෙවී නැතත් අනෝමා ෆෙන්සේකාගේ පටන් සියල්ලන් ෆොන්සේකා හැර ගොස්ය. සියළු මිතුරන් හතුරු කරගෙන අවසන්ය.[/SIZE][/CENTER] [CENTER][SIZE=3]මෙහි වීඩියෝව බලන්න. එදා ඔහු කී දේ පියවරෙන් පියවර සිදු වී ඇති අපූරුව….[/SIZE] [YOUTUBE]mXZ_OhGsD6g[/YOUTUBE] link:[URL]http://lankacnews.com/sinhala/main-news/85823/[/URL] [SIZE=3]විමල්ලගෙ සයිට් එක නිසා පොඩ්ඩක් අතිශ්යෝක්තියෙන් ලියල තියෙනව. ඒත් ඉතින් මනුස්සය කියපු කතාව ඇත්ත වෙලා[/SIZE]:dull: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom