විමල්ගේ උපවාසයට පැය 24යි

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    205wacm.jpg
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමේ-වෛද්‍යවරු කියති.

    අනේ බං ඔය යකාට එක දවසක් වත් නොකා නොබී ඉන්න බැරිද.....?
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    ඔන්න බලාපල්ලකෝ තව දවසකින් දෙකකින් මිනිස්සු ටිකක් ඈවිත් බලෙන් විමලයව අරන් යයි,, විමල්ට අසාද්යයි කියලා,,සමහර විට ඔය මිනිස්සු විමල්ගෙම තෑරෑව් කාරයො වෙයි,,නෑත්තම් වෙන කාගේ හරි,,ඊටපස්සේ මිනිහගේ උපවාසෙත් ඉවරයි,,මිනිහට හෑමතෑනම කියවන්න පුලුවන් මම රට වෙනුවෙන් මාරාන්තික උද්ගෝශන කරා කියලා,ඔවුවා තමයි පොලිටික්ස් ට්‍රික්ස් කියන්නේ...

    0002068A.gif
    නොදෑකින් විතරක්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:j
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    මං නම් මේක ඇත්තක්ද බොරුවක්ද කියල කියන්න දැනෙන නෑ.හොයන්න උවමනාවකුත් නෑ. නමුත් මේ කරන දෙයින් රටට හොදක් වෙනවා නම් හොදයි.එත් මට හිතාගන්න බැරි 1 දවසින්ම මේ මනුස්සයාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද නරක උනේ කියල
     
    srisinghe

    Member
    Apr 1, 2008
    753
    6
    0
    Negombo
    මං නම් මේක ඇත්තක්ද බොරුවක්ද කියල කියන්න දැනෙන නෑ.හොයන්න උවමනාවකුත් නෑ. නමුත් මේ කරන දෙයින් රටට හොදක් වෙනවා නම් හොදයි.එත් මට හිතාගන්න බැරි 1 දවසින්ම මේ මනුස්සයාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද නරක උනේ කියල

    LAMOOOO :P:P:P:P:P
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මං නම් මේක ඇත්තක්ද බොරුවක්ද කියල කියන්න දැනෙන නෑ.හොයන්න උවමනාවකුත් නෑ. නමුත් මේ කරන දෙයින් රටට හොදක් වෙනවා නම් හොදයි.එත් මට හිතාගන්න බැරි 1 දවසින්ම මේ මනුස්සයාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද නරක උනේ කියල

    :rolleyes::rolleyes::rolleyes:
     
    Similar threads