විමල්ගේ උපවාසයට පැය 24යි

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මේක හොදට කියවන්නෙ.....මේ කතාව කියන්නේ යුද්දෙ දවස් වල යු.එන් එක අපිට විරුද්දව යොජනවක් සම්මත කරන්න හදනකොට ....අපෙ රට වෙනුවෙන් එතන කොන්ද කෙලින් තියගෙන හොද කියන්න ඔනිදෙ මුනටම කිවුව කොන්ද පන තියන වගෙම මොලෙත් තියන කෙනෙක්.......පුලුවනිනම් කියන්න මෙයත් දැන් එල්.ටී.ටී කියල..............

    14j6cty.jpg
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මේක හොදට කියවන්නෙ.....මේ කතාව කියන්නේ යුද්දෙ දවස් වල යු.එන් එක අපිට විරුද්දව යොජනවක් සම්මත කරන්න හදනකොට ....අපෙ රට වෙනුවෙන් එතන කොන්ද කෙලින් තියගෙන හොද කියන්න ඔනිදෙ මුනටම කිවුව කොන්ද පන තියන වගෙම මොලෙත් තියන කෙනෙක්.......පුලුවනිනම් කියන්න මෙයත් දැන් එල්.ටී.ටී කියල..............

    14j6cty.jpg

    Dayan is a very good intellectual...........a person really did a a job for sri lanka............can cheap actions by Cardboardwansa do any thing?
     
    rocky

    Junior member
  • May 11, 2006
    565
    4
    18
    Edge of the Moon
    me dawaswala rate minissunta thiyena prashana waha ganna karana boru rangapaaamak..................(maru film ekak thamai)

    aiyathiya, prathisanskaranaya saha wikashanaya "MADAMULANA FILM CO LTD" sathui...................

    ඇත්ත කතාව . . . . . .ඔක තමා . . .. . . .

    කාලෙන් කාලෙට මිනිස්සුන්ට පෙන්නන තවත් එක කතාවක් පමනි . . . . . .. .

    කලබල නොවි . . . .ඉමු . . . .. . . . ..

    විමල්ට අත්තටම . . . .විරයෙක් වෙන්න ඔනෙ නම් තම ජිවිතෙ පුද දිලා . . . . .UN එක ඉස්සරහ ගිනි තිය ගන්න කියපන්කො . . . . . . ඔච්චරම රටට ආදරෙ නම් . . . . .. .
     
    Last edited:

    Similar threads