විමල්ගේ~කළු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ මේ විමල්ගේ කළු කොඩි? අයියෝ හැමිනෙනවා. :D:D

    මහින්දගේ ඉල්ලීම මත මෝදි - මහින්ද හමුවක්

    _96019384_bc71ded2-f79b-4669-ae04-e8e404fe5dcc.jpg


    ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම මත ඔහු මුණ ගැසී සාකච්ඡා කළ බව ඉන්දීය බලධාරීහු පවසති.

    ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගිවීම පිණිස ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය අගමැතිවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී පිළිගනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛයා අමාත්‍යවරුන් විසිනි.
    ඉන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා කොළඹ ගංගාරාමයේ විහාරස්ථානයේ වෙසක් කලාපය විවෘත කළ අතර එහිදී භික්ෂූන් වහන්සේ ඉන්දීය අගමැතිවරයාට සෙත් පතා ආශීර්වාද කළ බව ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.


    ඉන්දීය අගමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග ජනපති මැදුරේදී රාත්‍රි භෝජන සංග්‍රහයකටද එක්වීමෙන් අනතුරුවය.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග හමුවක් ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව නොතිබිණි.
    සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍යවේදිනියක් කළ විමසීමකට පිළිතුරු දුන් මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු, දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවති බව සඳහන් කළේය.
    "ගතව ගිය වසරවල සහ වර්තමානයේත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබාදෙමින් තිබෙන සහයෝගය පිළිබඳව සතුටුවන බව හිටපු ජනාධිපතිතුමා සඳහන් කළා," ඔහු පැවසීය.

    ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ගෝපාල් බාග්ලේ විසිනි.

    පව් බන් මේ විමල්. මෙහෙමත් සවුත්තු වෙනවද? :rofl::rofl:



    http://www.bbc.com/sinhala/sri-lanka-39891298
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මහින්ද මෙත්තපාලට දෙවනි වෙන්නෙ නෑ ඩෝ කවදාවත්. මහින්මෝද මෝඩි පොන්නයව පොඩ්ඩක් මුණගැහිල ඌට පුකේ පාරක් අරින්න ඇති සමහර විට.:yes:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Thamange minissunta renna lat hadanna bari eka, mehe awilla warayawal hadanawa. :(


    Po** Ranil nui Pamba My3 yatai hena gahanawa.

    Ranil nam hamapaththama balance karan inna nisa indiwi,

    EEth balahan My3 paraduna daata uta Fonsekata wada kelawenawa aaye eke dekak na :D
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අයියො ගොල්ෆේස් ආපු සෙනග. පොසොන් එකට ආන්ඩු හදන්න හොද ජොතිශකාරයෙක් හරි රිශිවරයෙක්ගේ හරි නොම්බරයක් ඉල්ලගන්න වෙන්න ඇති මහින්ද හාමු මොඩි සර්ව හම්බ වෙන්න ඇත්තේ.

    p.s. ලොකු ෆොන්ට් එකෙන් කුනුහර්ප දාන්න ටොයියන්ට රිදිලා