විමල්ගේ පැටිකිරිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ithin ekane mae nithiya kriyathmaka vkaranna kiyanne

    ඉතින් නීතිය ක්‍රියාත්මක කරපන් කියල අපිට කියල හරියනවද බන්..:P:P.අනික කිරියෙ තෙර්ඩ් එකක් දැම්මම නිතීය ක්‍රියාත්මක වෙනවනම් ආන්න කමක් නැ...:yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඉතින් නීතිය ක්‍රියාත්මක කරපන් කියල අපිට කියල හරියනවද බන්..:P:P.අනික කිරියෙ තෙර්ඩ් එකක් දැම්මම නිතීය ක්‍රියාත්මක වෙනවනම් ආන්න කමක් නැ...:yes::yes:

    Thread dala karanne bahutharaya cdanuwath karala nithiya kriyathmaka karaawanna vpalaka pakshaya bala karanna mathayak hadana eka..hariyata ubala bond scam gana thread dala mathayak hadala waradhi karayo eli vkaranawa wage
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thread dala karanne bahutharaya cdanuwath karala nithiya kriyathmaka karaawanna vpalaka pakshaya bala karanna mathayak hadana eka..hariyata ubala bond scam gana thread dala mathayak hadala waradhi karayo eli vkaranawa wage

    බැදුම්කර මහා ප්‍රකෝටි ගානක වචාවකුයි...විමල්ගෙ ඔය ලියකියවිලි ප්‍රශ්නෙයි සමාන නැනෙ...විමල්ගෙ ඕක හොයන්ඩ ඔනෙ නම් පැය 48කින් හොයන්ඩ පුලුවන්නෙ...හොයන් නැතුව කල් ඇද ඇද දගලනව කියන එකෙන්ම ඔප්පු වෙන්නෙ ඕක බොරු චෝදනාවක් කියන එක..

    ජනමතයක් ඇති කරන්ඩ නෙමේ බන් මේව දකින්ඩ දගින්ඩ උබලගෙ තියෙන චන්දත් කැඩෙන එක වෙන්නෙ...මිනිස්සුන්ට මතක් වෙනව කප්පරක් බොරු වලට රැවටුන හැටි..මතකනෙ ගිය චන්දෙ අකුලලම ගිය හැටි...
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    වීරසංගිලි පනික්කියලාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශට හරි හමන් ජන්මයක් නැ කියන එක ඔප්පු කරන්න තව මොකටද උප්පැන්න සහතික කරන කියන දේ වලින් එය මනාව වැටහෙන කොට
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ජකේ පවිපෙ :lol::lol:
    ජෙප්පොංගෙ ලොකේ පජික් :lol::lol:
    ජෙප්පගෙ පුපේ උප සංස්කෘතිය
    :lol::lol:

    33123361_865304586991783_6961557428882112512_o.jpg