විමල්ගේ රිට්‌ පෙත්සම

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    විමල්ගේ රිට්‌ පෙත්සම

    suwaris.gif


    විමල්ගේ රිට්‌ පෙත්සම උසාවිය ඉවත දමයි

    තමා සහ බිරිඳ සතු වත්කම් රැස්‌කර ගත් ආකාරය හෙළි කරන්නැයි දන්වා සිටිමින් අල්ලස්‌ හා දූෂණ විමර්ශන කොමිසම නිකුත් කළ නොතීසිය අවලංගු කරන්නැයි ඉල්ලා :rofl: :rofl: :rofl: පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ගොනුකර තිබූ "රීට්‌" පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28 දා) ප්‍රතික්‍ෂේප කළේය.

    තමාට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීම වළක්‌වාලන නියෝගයක්‌ නිකුත් කරන ලෙසද වීරවංශ මහතා සිය පෙත්සමෙන් ඉල්ලීමක්‌ කර තිබිණි.