Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විමල්ගේ සහායත් රනිල්ට..?......pohottuwata jaya wewa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සහය ද ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් මහතා සඳහන් කරයි.

මෛත්‍රීපාල සිරිසෙන, ඩලස් අලහප්පෙරුම, නිමල් ලංසා, රොෂාන් රණසිංහ වැනි කණ්ඩායම් අද විවිධ සන්ධාන හදමින් සිටියද ඔවුන් සියලු දෙනා ජනාධිපතිවරණය ආසන්න වෙද්දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනු ඇති බවද ඔහු පැවසීය

ඒ අනුව වර්තමානයේ බිහිවෙමින් ඇති සියලු සන්ධාන ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට එක්වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර සමුළුව අමතමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා තරග වදින නිසා කිසිම විටෙක සමගි ජනබලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉදිරි ජනාධිපතිවරණයට තරග නොවදිනු ඇති බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

kattiyama ranilta puka dunnhama, ranil oya pukawal serama ussan gihin pohottuwen chande illanawa, anthimata serama eka campaign ekakin chande dinala supurudu paridi 2005 idan rata kapu widiyatama apahu kanawa

[QUOTE="SLK_sri, post: 29565092, member: 569192"] ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සහය ද ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් මහතා සඳහන් කරයි. මෛත්‍රීපාල සිරිසෙන, ඩලස් අලහප්පෙරුම, නිමල් ලංසා, රොෂාන් රණසිංහ වැනි කණ්ඩායම් අද විවිධ සන්ධාන හදමින් සිටියද ඔවුන් සියලු දෙනා ජනාධිපතිවරණය ආසන්න වෙද්දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනු ඇති බවද ඔහු පැවසීය ඒ අනුව වර්තමානයේ බිහිවෙමින් ඇති සියලු සන්ධාන ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට එක්වනු ඇති බවත් ඔහු සඳහන් කළේය. ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර සමුළුව අමතමිනි. රනිල් වික්‍රමසිංහ මහතා තරග වදින නිසා කිසිම විටෙක සමගි ජනබලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉදිරි ජනාධිපතිවරණයට තරග නොවදිනු ඇති බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය. [SIZE=7]kattiyama ranilta puka dunnhama, ranil oya pukawal serama ussan gihin pohottuwen chande illanawa, anthimata serama eka campaign ekakin chande dinala supurudu paridi 2005 idan rata kapu widiyatama apahu kanawa[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom