විමල්ගේ සහායත් රනිල්ට..?......pohottuwata jaya wewa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සහය ද ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් මහතා සඳහන් කරයි.

    මෛත‍්‍රීපාල සිරිසෙන, ඩලස් අලහප්පෙරුම, නිමල් ලංසා, රොෂාන් රණසිංහ වැනි කණ්ඩායම් අද විවිධ සන්ධාන හදමින් සිටියද ඔවුන් සියලු දෙනා ජනාධිපතිවරණය ආසන්න වෙද්දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනු ඇති බවද ඔහු පැවසීය

    ඒ අනුව වර්තමානයේ බිහිවෙමින් ඇති සියලු සන්ධාන ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට එක්වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර සමුළුව අමතමිනි.

    රනිල් වික‍්‍රමසිංහ මහතා තරග වදින නිසා කිසිම විටෙක සමගි ජනබලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉදිරි ජනාධිපතිවරණයට තරග නොවදිනු ඇති බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

    kattiyama ranilta puka dunnhama, ranil oya pukawal serama ussan gihin pohottuwen chande illanawa, anthimata serama eka campaign ekakin chande dinala supurudu paridi 2005 idan rata kapu widiyatama apahu kanawa
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    teaser telugu GIF
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    විමල්ලා වගේ අයට ඉන්න චන්ද දායකයො අර ලෝ කාස්ට් පොහොට්ටු බයියොන්ට වඩා ටිකක් ඇඩ්වාන්ස්. ඉතින් විමල්ගෙ පක්ශෙ අයගෙ චන්දෙ රනිල්ට අරන් දෙන්න විමල් රනිල් එක්ක එකට ඉන්නම ඕන නෑ. මොකක්ද වෙන්නෙ, තමන් මොකක්ද කරන්න ඕනේ කියලා. උන්ට තනියම තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ වල් වේස හැකියාව විමල් මේ වෙලාවේ තමන්ගෙ වාසියට පාවිච්චි කරන්න ඕනේ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඩබල් පාස් පෝට් ව්‍යාග්‍රා විමලේට මීට වඩා හොඳ නැද්ද රීලා ඒක පිඟානකට දාගෙන කෑවානම් ප්‍රසිද්ද මාධ්‍යයේ 😹 😹 😹 🤮 🤮 🤮 .

     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඇයි පොරට පී හැරිසන් කියන්නේ ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඩබල් පාස් පෝට් ව්‍යාග්‍රා විමලේට මීට වඩා හොඳ නැද්ද රීලා ඒක පිඟානකට දාගෙන කෑවානම් ප්‍රසිද්ද මාධ්‍යයේ 😹 😹 😹 🤮 🤮 🤮 .


    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Cypress

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,394
    113
    කුණු එකතු වෙන්නේ කුණු ගොඩකටම තමා
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    344813380_2124805171244031_3172859490779613633_n.jpg


    හොරුටික ඔක්කොම දැන් බේරෙන්න විදියක් හොයන්නෙ..
     
    • Haha
    Reactions: haunte