විමල්ට අප්පොච්චි අඩගසලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තමන්ට ද එක් එක් ’’අප්පොච්චිලා’’ ’’ඇමතිකම්-තාන්නමාන්න’’ සඳහා ඇරයුම් එවා ඇති නමුත් තමන් කිසිවිටෙකත් ’’තනතුරු පොදියට- ධන කුට්ටියට’’ රස වැටී තම ප්‍රතිපත්ති පාවා දී නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා තිබේ.

    ප්‍රතිපත්ති nethi rilawek ප්‍රතිපත්ති gena katha karanawa
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තමන්ට ද එක් එක් ’’අප්පොච්චිලා’’ ’’ඇමතිකම්-තාන්නමාන්න’’ සඳහා ඇරයුම් එවා ඇති නමුත් තමන් කිසිවිටෙකත් ’’තනතුරු පොදියට- ධන කුට්ටියට’’ රස වැටී තම ප්‍රතිපත්ති පාවා දී නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා තිබේ.

    ප්‍රතිපත්ති nethi rilawek ප්‍රතිපත්ති gena katha karanawa
    ඇත්ත ඇත්ත මූ කෙලින්ම පක්ශෙ පිටින්ම පාවලා දෙන්නෙ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    බොරුවට මඩ ගහන්න එපා බන්. පොර කවදාවත් උගේ පක්ශේ ප්‍රතිපත්තියට පිටින් ගියෙ නෑ. උගේ පක්ශේ චීන කමියුනිස්ට් පක්ශේ