විමල්ට දෙකයි,කුමාර්ට...?

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    විමල්ට දෙකයි,කුමාර්ට...?

    අත් අඩංගුවට ගත් තට්ටයා කුමාර් ගුනරත්නම් නොව ඒ රූපයට සමාන මුදියන්සේ සෝමරත්න නමැත්තෙක් බව සොයාගෙන තියෙනවා.
    ඔහුගෙ ලියකියවිලි අතර තිබී ඔහුගේ දරු දෙදෙනා වන ආමන් සෝමරත්න සහ අමා සෝමරත්නගේ උප්පැන්න සහතික හා චම්පා සෝමරත්න නමින් අත්සන් කල ඔහුගේ බිරිඳගේ ලියකියවිලිද හමුවී තිබෙනවා...
    නොයෙල් මුදලිගේ, දස්කොන් දයාලාල් සහ මුදියන්සේ සෝමරත්න යන නම් තුනකින් යුත් පාස්පෝට් තුනක් තිබුනද ඒවායේ ඇත්තේ එකම ෆොටෝ එක බවද හෙලිවී තිබෙනවා.....
    ඔහුගේ අනිකුත් නම් යුරෝපා රටවල් කීපයක දූෂන වංචා පිලිබඳව අධිචෝදනා ඇතිබව දැන් හෙලිවෙමින් පවතී.
    ඔන්න කුරුට්ටංගෙ කැරැට්ටුව...




    ආගමන විගමන වංචා, කොටි සංවිධානයට සෘජුවම සම්බන්ධ බවට චෝදනා, වෙනත් අයගේ නම් කීපයකින් පෙනීසිටීම, පිලිගත් දෙශපාලන පක්ෂවලට අයුතු බලපෑම් කිරීම, සංචාරක වීසා වලින් සිටින්නන් දේසපාලනය කිරීම...
    මේවා බරපතල චෝදනා......
    මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබියයුතු වැරදි.....