විමල්ට වරෙන්තු

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,112
    8,216
    113
    විමල්ට වරෙන්තු



    නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් එහි විත්තිකරු ලෙස නම් කර තිබු හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

    කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

    විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,515
    17,631
    113
    රට බේරගන්න කවුරුත් නැති වෙනවා හැබැයි... :(


    රට ජාතිය බේරගන්න එන උන්ගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන :baffled:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,692
    16,441
    113
    මූ ප්ලෑන් කරලා උපවාසය කරේ

    බලාගෙන හිටියේ උපවාසය අතරතුර අත්තඩංගුවට අරගෙන ඩ්‍රාමා එකක් දෙන්න

    අද එනවා කියලා දැනගෙන ඉන්න ඇති

    කොහොම වුනත් මූ දිනනවා

    අනුර කලබල වෙලා මූව වීරයා කලා 😄
     
    • Like
    Reactions: KDH

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    රට බේරගන්න කවුරුත් නැති වෙනවා හැබැයි... :(


    රට ජාතිය බේරගන්න එන උන්ගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන :baffled:

    සිංහයා කරළියේ.. :love2::love2:

    Wimals-correct-Poster.jpg
     
    • Haha
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,515
    17,631
    113
    එහෙමවත් return එකක් දෙන්න එපයි ඊයේ ආප්ප බඩ්ඩට හූ කිව්වට 🤌🤣

    කෙදිරි ගාන්න එපා බං.. හොරකම් කරලා නැත්තං එලියට දාවි.. 😁 මොකෝ මේ කුරු කුරු ගාන්නෙ
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,692
    16,441
    113
    එහෙමවත් return එකක් දෙන්න එපයි ඊයේ ආප්ප බඩ්ඩට හූ කිව්වට 🤌🤣


    ඔය රිටර්න් දීලා පොර කරලා
    මූව විපක්ෂ නායකම කරයි වගේ අනුර 🤣🤣
     
    • Like
    Reactions: KDH

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,692
    16,441
    113
    සමරිය. " හරි අපි නෑව. අපිට මොකුත් කියන්න එපා. "

    හැබැයි මූ බනින එක වැරදියි.

    ඇත්තටම හරිනිගෙ රස්සාව බේරලා දීපු එක අනුර කලේ.

    සිලබස් එකට වඩා හරිනි වටිනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    විමල්ව හිරේ දාලා ආයේ අද්‍යාපනය ප්‍රතිසංස්කරණය ආයේ පටන් ගන්න හදන්නේ. 🤷🏻‍♂️
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,692
    16,441
    113
    Oi oi! Baiyyo den Thummulle Wimaletath Weeraya kiyanawada? 😂🤌

    බයියො කලබල වෙලා හකුල ගත්තා
    බයියො කලබල වෙලා අත්තඩංගුවට ගත්තා

    කලබල නැතුව බලමු ඇප දෙයි ද හිරේද කියලා 😄
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,515
    17,631
    113
    මිලියන වලින් නඩු තියන එකෙක් එක්ක සෙට් වෙන්න ඇවිල්ලා 🫢🫠

     
    • Haha
    Reactions: Rick Sanchezz