විමල් අරගලකාරයොන්ට රිදෙන්නම දෙයි..🤣❤️

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    එහෙමයි කියලා බං අරගලයක් නොකර ඉන්නද කියන්නේ? ගෙදර යන්න කිව්වේ ආපහු උන්ගෙම එකෙක් පත් කරගන්න නෙමෙයිනේ ඔහොම පාර්ලිමේන්තු ඇතුලේ ඡංද තියලා. අවශ්‍යයතාවය තිබ්බේ මිනිස්සුන් විසින් පිළිගන්න වැඩබලන ජනාධිපති කෙනෙක් තෝරලා(පරණ මූණු නොමැති) , මාස 6කින් විතර හරි ජනමතකින් කෙනෙක් පත්කරගන්නකන්. ඒකට ඉඩක් තියන් නැතිවනේ මේ වෙන බයිලයක් ගැහුවේ. මම නම් හිතන් නෑ කවුරුත් ගෝඨා රනිල්ව පත් කරලා යයි කියලා හිතුවා කියලා. අන්තිමට වුනේ ගණිකාවෝ ටික එකතුවෙලා හොඳම ගණිකාව තෝරගත්තා.
    නෑ බං මෙතැන මුල ඉඳලම අවුලක් තියෙනව. මේ අරගලේ මුලින් පටන් ගත්තෙ නියම විදියට. උන් මුල ඉඳලම කිව්වෙ සිස්ටම් චේන්ජ් එකක් ගැන. හොරෙක් ජනාධිපති කෙනෙක් උනත් හොරකම් කරන්න බැරි වෙන සිස්ටම් එකක් හදන්න ඕන කියල තීම් එක මුලින් පටන් ගත්තෙ. උඹට මතකද දන්නෙ නෑ? පස්සෙ තමයි කොහෙද යන සමාජවාදීකාරයො ටිකකුයි, කැම්පස් වල ඉන්න කොල්ලො කෙල්ලො, අන්තරේ ඔක්කොම බැහැල මේක වන කරා. ඇත්තටම ඔතැන ඉල්ලන්න තිබ්බෙ සිස්ටම් චේන්ජ් එකක්. මුං ලව්ව ඒක කරගන්න තිබ්බෙ හරියට ඌරගෙ මාලු ඌරගෙ ඇඟේ තියල කපනව වගේ. එහෙම නැතුව රැල්ලට ගෝ හෝම් ගෝඨ ගෑව. ඇත්තටම ඌ ගියාම මෙතැනින් ගොනෙක් එන බව දන්නව නේ හැමෝම.
    අනිත් එක තමයි කවුරුහරි එකෙක් පැහැදිලිව කිව්ව ගෝඨ ගියයින් පස්සෙ අපිට ඕන කවුද කියල පාර්ලිමේන්තුව ඇතුලෙන්. දැන් අරගලේ කරන එවුන් එහෙම කියන්නවත් බැරි උනානේ තමන්ට ඕන කවුද කියල. මෙන්න මූව ජනාධිපති කරපං කියල කිව්වෙ නෑ නේ.
    දැන් උනේ කියන කියන එකට නැමුනු පඹයව ගෙදර යවල පාලනය කරගන්න බැරි එකෙක්ව ඒකට ගෙනැල්ල ඉන්දුව. දැන් ඉතිං අරගල කරනව බොරු. මූ මොනව කරත් යන්නෙ නෑ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-

    මෙන්න මේක තමා මම කියන්නේ. අරගලේදි අවශ්‍යය වුන දේ නෙමෙයි වුනේ. ඔව් බං. අවුරුදු 30ක් පැරදිලාත් නොගිය එකෙක්, කනාවට ජනාධිපති වුන වෙලේ යයිද? ඕකාව දුන් ගහලවත් එලවන්න බෑ. මැරුණත් ඕකා පෙරේතයෙක් වෙලා ඔය පුටුවකම ලගියි. මහින්දලා, රනිල්ලා කියන්නේ කැරිම බල පෙරේත තන්හාකාරයෝ.
     
    • Like
    Reactions: chami2015

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රනිලගෙ ජනාධිපති බෙට්ට කෑව

    🤭 🤭 🤭 🤭

    wa4OIAX.jpg

    nej3yBV.jpg

    8cLavGB.jpg

    Hk11S77.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    පොන්න විමාලය ආයේ කන්න ළඟයි වගේ. :lol: :lol:. අම්මෝ පොන්නයා ගේ කාතව අඩු වෙලා නෑ තමා.​

    බැසිල්ට වචනයක් කියන්නේ නෑ. ටී වී එකේ පොඩි ගූ ගදක් අව.​

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං මූ කියන්නෙත් ඒක නේ. ව්‍යවස්ථාවෙ ඔච්චර අඩුපාඩු තියෙන බව දැන දැන නේ අරගල කාරයො අරූට ගෙදර යන්න කියල කෑ ගැහුවෙ. එතකොට මූ වගේ එකෙක් ව්‍යවස්ථාවෙ අඩුපාඩු වලින් එනව කියල උන් දැනගෙන හිටියෙ නැද්ද? එහෙම දැනගෙන නොහිටිය නම් ඒක උන්ගෙ නොමේරුකම. ඒක ගැන තමයි මූ කියන්නෙ.

    ව්‍යවස්ථාවෙ නෙවෙයි යකෝ ලොකුම අවුල තියෙන්නෙ උබලගේ. දැන්වත් තේරුම් අරන් හැදියන්කො. ව්‍යවස්ථාව වෙනස් කරන්නත් උබල හැදිල ඉඳපන්. උබල ඡන්දෙ දීල යවපු උන් පොනිලව ගෙනාවෙ. ඒ කියන්නෙ උබල තමා පොනිල ගෙනාවෙ. උබලගෙ කැමැත්ත පෙන්නන්න තමා උන් එතන ඉන්නෙ. ව්‍යවස්ථාවෙ කොහෙවත් තිබුණද පොනිලවම ජනාධිපති කරන්න ඕන නැත්තං ගහල පන්නනව කියල??? මම දන්න විදියට නං නෑ.

    උබලගෙ කැමැත්ත අනුව තමා පොනිලව පත් කරේ. එහෙම නෙවෙයි නං උබලගෙ නියෝජිතයො කියාගන්න කිසි එකෙක් ඊළඟ පාර්ලිමේන්තුවෙ ඉන්න විදියක් නෑ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ව්‍යවස්ථාවෙ නෙවෙයි යකෝ ලොකුම අවුල තියෙන්නෙ උබලගේ. දැන්වත් තේරුම් අරන් හැදියන්කො. ව්‍යවස්ථාව වෙනස් කරන්නත් උබල හැදිල ඉඳපන්. උබල ඡන්දෙ දීල යවපු උන් පොනිලව ගෙනාවෙ. ඒ කියන්නෙ උබල තමා පොනිල ගෙනාවෙ. උබලගෙ කැමැත්ත පෙන්නන්න තමා උන් එතන ඉන්නෙ. ව්‍යවස්ථාවෙ කොහෙවත් තිබුණද පොනිලවම ජනාධිපති කරන්න ඕන නැත්තං ගහල පන්නනව කියල??? මම දන්න විදියට නං නෑ.

    උබලගෙ කැමැත්ත අනුව තමා පොනිලව පත් කරේ. එහෙම නෙවෙයි නං උබලගෙ නියෝජිතයො කියාගන්න කිසි එකෙක් ඊළඟ පාර්ලිමේන්තුවෙ ඉන්න විදියක් නෑ.
    උඹල කියල අදහස් කරන්නෙ කවුද බං? මම නම් පැහැදිලිවම මගේ මතය මේකෙ කියල ඇති. මූව යැව්වොත් මෙයිට වැඩිය පිස්සෙක් එන්නෙ කියල. මම කිව්වෙ මූව යවන්නෙ නැතුව ඔක්කොම එක තැනකට ඇවිල්ල කතා කරන්න ඕන කියල. අරගලය මුලින් ගියේ සිස්ටම් චේන්ජ් කරන්න නැතුව ඔලු ගෙඩි මාරු කරන්න නෙමෙයි. පස්සෙ සමාජවාදීකාරයො, අන්තරේ, කැම්පස් කොල්ලො ඇවිල්ල අරගලේ වන කරා. ඒක උනේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    උඹල කියල අදහස් කරන්නෙ කවුද බං? මම නම් පැහැදිලිවම මගේ මතය මේකෙ කියල ඇති. මූව යැව්වොත් මෙයිට වැඩිය පිස්සෙක් එන්නෙ කියල. මම කිව්වෙ මූව යවන්නෙ නැතුව ඔක්කොම එක තැනකට ඇවිල්ල කතා කරන්න ඕන කියල. අරගලය මුලින් ගියේ සිස්ටම් චේන්ජ් කරන්න නැතුව ඔලු ගෙඩි මාරු කරන්න නෙමෙයි. පස්සෙ සමාජවාදීකාරයො, අන්තරේ, කැම්පස් කොල්ලො ඇවිල්ල අරගලේ වන කරා. ඒක උනේ.

    උබල කිව්වෙ බයියන්ට.පෝට්ටු බයියො විශේෂයෙන්ම. උබ බයියෙක් නෙවෙයිද?

    "අරගලය මුලින් ගියේ සිස්ටම් චේන්ජ් කරන්න නැතුව ඔලු ගෙඩි මාරු කරන්න නෙමෙයි.."

    මම දන්න අරගලේ නං පටන් ගත්තෙ #GoHomeGota2022 කියලා. ඒ කියන්නෙ ගෝතයව එළවන්න. ඒ කියන්නෙ ඔළුගෙඩි මාරු කරන්න. උබ කියන අරගලේ කවදා කොහේ පටන් ගත්ත එකක්ද ???
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    උබල කිව්වෙ බයියන්ට.පෝට්ටු බයියො විශේෂයෙන්ම. උබ බයියෙක් නෙවෙයිද?

    "අරගලය මුලින් ගියේ සිස්ටම් චේන්ජ් කරන්න නැතුව ඔලු ගෙඩි මාරු කරන්න නෙමෙයි.."

    මම දන්න අරගලේ නං පටන් ගත්තෙ #GoHomeGota2022 කියලා. ඒ කියන්නෙ ගෝතයව එළවන්න. ඒ කියන්නෙ ඔළුගෙඩි මාරු කරන්න. උබ කියන අරගලේ කවදා කොහේ පටන් ගත්ත එකක්ද ???
    හරි බයියො කතා වලට පස්සෙ උත්තර දෙන්නම්. උඹ දැනගෙන හිටියෙ නැද්ද මූව ගෙදර යැව්වම රනිල එයි කියල?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    හරි බයියො කතා වලට පස්සෙ උත්තර දෙන්නම්. උඹ දැනගෙන හිටියෙ නැද්ද මූව ගෙදර යැව්වම රනිල එයි කියල?

    ඉස්සෙල්ල මම කලින් අහපු එකකට වත් උත්තරයක් දීල ඉඳපන්කො.

    1. උබ බයියෙක්ද නැද්ද?
    ඕකට උත්තර දෙන්න ඔච්චර අමාරුද? නැත්තං ලැජ්ජද???

    2. මම දන්න අරගලේ නං පටන් ගත්තෙ #GoHomeGota2022 කියලා. ඒ කියන්නෙ ගෝතයව එළවන්න. ඒ කියන්නෙ ඔළුගෙඩි මාරු කරන්න. උබ කියන අරගලේ කවදා කොහේ පටන් ගත්ත එකක්ද ???

    3. මම දැනගෙන හිටිය ඒක පොසිබිලිටි එකක් කියලා. හැබැයි ඒක එකම පොසිබිලිටි එක නෙවෙයි. රනිල් කියන්නෙ උබලගෙ තේරීම. ඒ කියන්නෙ පෝට්ටු, ගුපි බයියන්ගෙ තේරීම.

    මගේ තේරීමත් නෙවෙයි. ස්වාධීන අරගල කාරයන්ගේ තේරීමත් නෙවෙයි. ජෙප්පන්ගෙ, පෙරෙට්ටන්ගෙ තේරීමත් නෙවෙයි.
     
    • Like
    Reactions: deanXX

    අනේ බං උඹේ පොයින්ට් ෆෝම් වලට මට උත්තර දෙන්න බෑ එහෙම අවුස්සගෙන උත්තර ගන්න ඕන නම් ඒකට අල්ලගන්න බයියෙක් හරි ටොයියෙක් හරි ජෙප්පෙක් හරි. නැත්නම් අපරාදෙ අපි දෙන්නගෙම කාලය
     
    • Haha
    • Dislike
    Reactions: deanXX and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    අනේ බං උඹේ පොයින්ට් ෆෝම් වලට මට උත්තර දෙන්න බෑ එහෙම අවුස්සගෙන උත්තර ගන්න ඕන නම් ඒකට අල්ලගන්න බයියෙක් හරි ටොයියෙක් හරි ජෙප්පෙක් හරි. නැත්නම් අපරාදෙ අපි දෙන්නගෙම කාලය

    පොයින්ට් ෆෝම් වලට එපා පුරුදු හෑලි ස්ටයිල් එකට දීපන්කො. ඒකටත් බැරිද? :lol:

    මුලින් මම ඒ ස්ටයිල් එකට ඇහුවමනෙ උබ හීන් සැරේ ලිස්සන්න හදන්නෙ. අන්න ඒකයි හෑල්ලෙ තියෙන ටික පොයින්ට් ෆෝම් එකට අරන් පෙන්නුවේ.
     
    • Like
    Reactions: deanXX

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    පොයින්ට් ෆෝම් වලට එපා පුරුදු හෑලි ස්ටයිල් එකට දීපන්කො. ඒකටත් බැරිද? :lol:

    මුලින් මම ඒ ස්ටයිල් එකට ඇහුවමනෙ උබ හීන් සැරේ ලිස්සන්න හදන්නෙ. අන්න ඒකයි හෑල්ලෙ තියෙන ටික පොයින්ට් ෆෝම් එකට අරන් පෙන්නුවේ.
    මම කැමති නෑ ඉතිං උඹල වගේ දේශපාලන වහල්ලු එක්ක තර්ක කරන්න. අපරාදෙ කාලය.
    කෙටියෙන්ම කිව්වොත් මම ගෝඨව ගේන්න හොඳ කඩේ ගිය එකෙක් තමයි. හැබැයි ටික දවසක් යද්දි තේරුම් අරගෙන ඌට විරුද්ධව ඕන තරම් මේකෙ පෝස්ට් දාල ඇති. අදටත් මම පඹය, අසාර්ථක පාලකයෙක් කියල ඌට බනින්නෙ. අරගලයටත් සපෝට් කරා බොක්කෙන්ම ඒක හයිජැක් කරනන් කලින්. දැන් ඒත් මේව අරගල නෙමෙයි. ඉදිරි අනාගතේ ගැන කිව්වොත් මට දකින්න ඕන මේ 225ට අයිති නොවෙන එකෙක්.
     
    • Dislike
    Reactions: deanXX