මගේ ත්‍රෙඩ් එකේ ඕව දාන්න එපා
උඹ මොකද්ද බං 50% රනිට නෑ කිය කිය හිටියේ... දැන් අන්න තියනවා...
උඹ හෙන මෝඩයෙක් බං....
මෙතන පෝල් එකෙන් මුකුත් හොයන්න බෑ මොකද මෙතන ඡන්ද දාන ඔක්කොම කොළඹ නෙමෙයි...

අනික සන්ධානේට කතිර ගහද්දි විමල් ට මනාපයකුයි.. ගම්මන්පිලට මනාපයකුයි දෙන්න පුලුවන්. දැන් මෙතන වෙන්නේ එකෙක්ට දුන්නාම අනිකට දෙන්න බෑ.. ඒකෙන් උඹලටමයි පාඩු.




දැන් පුලුවන් නම් තව පෝල් එකක් දාපන් මල්ටි ඔප්ෂන්ස් දාලා. හැබැයි කියපන් තුන් දෙනාටම වොට් කරන්න.. රනිල්ට වෝට් කලොත් අනිත් අයට වෝට් කරන්න බෑ කියලා..


katawat weraddak kiyannawat baha gammanpilata 
