විමල් එංගලන්තයට පලා යෑමට තීරනය කරයි

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,675
    5,522
    113
    ඔන්න ඔකයි අන්තිමට මහින්දට උනේ තුන්පාරක් කන්ඩ ගිහිල්ලා,මිනිස්සු රජ වෙනව බලු වෙනවා, කර්මය....
     

    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    ඔන්න ඔකයි අන්තිමට මහින්දට උනේ තුන්පාරක් කන්ඩ ගිහිල්ලා,මිනිස්සු රජ වෙනව බලු වෙනවා, කර්මය....

    බලපන්කො කව්ද බලු වෙන්නේ කියලා...උබලත් මේකාගේ ගජබින්න විශ්වාස කරනවනේ.:P:P:P
     

    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    මම එංගලන්තේනේ ඉන්නේ මෙහෙට ආවොත් බලාගමු.ලංකාව කාලා තව මේකත් කන්න එනවා


    මට හිතුනා උඹ ලන්කාවෙ නෙවෙයි ඉන්නෙ කියලා උඹ ඒකනෙ සිරිසේන දිනනව කියලා කට ඈරන් බලා ඉන්නෙ.ගොනෝ ඉන්ටෙර්නෙට් එකේ හෑම පාරම දින්නෙ දේශ්ද්‍රෝහියො ටික.ගිය වතාවෙ පොන්සේකත් රෑවටුනේ ඕවට තමා....මේ පාර සිරා...යකෝ ලන්කාවට ගොඩ බෑහෑලා බලපන් ,ගමකට ගිහින් බලපන් පොන්න ආතල් දෙන්නෙ නෑතුව
     
    Dec 26, 2014
    84
    3
    0
    මං මයිත්රීගෙ කටුලෙව්වෙ කවද්ද කියපිය ? මයිත්රී කුඩ්ඩ පනින්න කලින් ඉදන්ම මං ඕකගෙ හොර වැඩ ගැන කතා කලා. ප්රසිද්ද පත්තරේකට මම ඕකගෙ හොරවැඩ ගැන මුලින්ම ලිව්වෙ දැනට අවුරුදු 1හමාරකට විතර කලින්. ඒත් ඒ කාලකන්නිය මැරයො දම්මල ඒ ආටිකල් එක පලවෙන නතර කලා. මම එදා ඉදන්ම ඔය ගස්බල්ල සන්දානෙ හිටපු එකට විරුද්දවයි හිටියෙ. වීරවංශ සර් හොරකම් කලේ මොනාද කියපං ඉස්සෙල්ල ? සාක්ශිත් එක්ක ඉදිරිපත් කරපං. නිකං වටේ ඉන්න බල්ලො බුරන පලියට බුරනව.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    nidokin ponna wesige putha....!! ammata hukoganin weerawansata puka deela
     

    Similar threads