amo amo mewane gocks![]()

තේරුනේ නෑ බන් ???Mul kotasa cut karalaa diyanko agata thujuke wala song ekath dala directed by........ Dala
මේවා උදේ සවස පිරිත් දානවා වගේ TV, Radio වල දාන්න වටිනා කියුමන් නේද

හහා එක ඇත්තඅන්තිමට කියපු එක ඇත්ත
ඉතියෝපියාවෙ නායකයන්ට රට බාරදුනන්නම් මීට වැඩිය හොඳයි
කවුද බන් ඒ ?හත්මොළයාතුමනි මේ ඔබේ අවධානය පිණිසයි
මම හිතුවා කිරියේ එකෙක් කියලා