විමල් බිරියගේ පාස්පෝට් නඩුවේ තීන්දුව ලබන 10 වනදා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ලබන මාර්තු 10 වනදාට ප්‍රකාශයට පත්කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළේය.




    ඒ, එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

    නඩුවේ පැමිණිල්ලේ සහ විත්තියේ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව මෙසේ තීන්දුව ලබාදීම සඳහා නඩුව කල් තැබීමට නියම කෙරිණි.

    ශෂී වීරවංශ මහත්මියගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයෙහි ඇයගේ උපන්දිනය 1967 වසරේ බවට සඳහන්ව තිබුණු නමුත් ඇය සිය උපන්දිනය 1971 වසරේ බව සඳහන් කරමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර ඇත.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    dan ethakota PP, BC double athe mattu wela thiyeddith nidos kota nidahas unahama harida
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    First this was not a trial depended on oral evidence but on documents. So why should it take such a long time? The proof of relevant documents cannot take more than few days. This is how justice delay and deny at the end.
    We saw a similar case on document against Gammanpila being thrown away few years ago.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හොර පාස්පෝට් කියල එකක් නෑ හොර පාස්පෝට් එක ලොවක් වටිනා එතුමිය හොයාගෙන ආව (අර සල්ගාදු එකට හරක් ආව වගේ ) මිට උත්තරීතර උ ***ය
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    විමල් වීරවංශ මහතා?
    ශීර්ෂා උදයන්ති මහත්මිය?


    බල්ලොන්ගෙන් පුකෙන් ජාතක වෙච්ච වේසිගෙ පුතාලට කතාකරන්නෙ මෙහෙමද?
    තුක් නොදකින්!
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අධිකරණය ගැන විශ්වාසයක් නැත...මතකනේ රංජන් කරපු දේවල්....හැමෝම ඇහුවනේ....අනිත් එවුනුත් එච්චරයි