විමල් මැතිවරණයට තරග නොකිරීමට තීරණය කරයි !

gihan500

Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    මම නම් කියන්නේ කරපු දේවල් පාපොච්චාරණය කරලා ජාතියෙන් සමාව අරගෙන NPP එකට අව නම් හරි අනුර ජනාධිපති උන ගමන් මට මු ගැන පට්ටම දුකක් අවේ. මු වෙනස් වෙන් නැතුව හිටියනම් අද ජනාධිපති නැත්නම් අගමැති.
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,004
    1,051
    113
    Pluto
    මේ පාර ඉල්ලුවොත් ඊළඟ aurudu 5 කට වහගෙන තමයි මූට ඉන්න වෙන්නේ. පොර talk දෙන්න බැනේ පැරදුනාම.. එක දන්න නිසා කපටිකමට ඉල්ලන්නේ නෑ..